මෞර්ය අධිරාජයේ ආරම්භකයා හා ඉන්දීය ඉතිහාසයේ ප්‍රථම අධිරාජයා වීම. චානක්‍ය (කෞටිල්‍ය) බ්‍රාහ්මණයගේ සහායෙන් නන්ද පෙළපත බලයෙන් පහ කිරීම. වයඹදිග ඉන්දියාව ග්‍රීක බලයෙන් මුදවා ගැනීම. සෙලියුකස්... Continue reading
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.