සහස්රාම් සුළු ගිරි ලිපිය July 11, 2022 / 2 ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. අශෝක රජු කරවා ඇත. Continue reading
සද්ධර්මපුණ්ඩරික July 11, 2022 / 1 ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. මහායාන ධර්ම ග්රන්ථයකි. Continue reading
සංඝරක්ෂක හිමි July 11, 2022 / 1 මහායාන බෞද්ධ භික්ෂුවකි. කණිෂ්ක රාජ සභාවේ සාමාජිකව සිටි හිමි නමකි. Continue reading
සංඝමිත්‍ර July 11, 2022 / 2 මහායානික ධර්ම ග්රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ භීක්ෂූන්වහන්සේ නමකි. Continue reading
සංගම් සාහිත්‍යය July 11, 2022 / 2 මදුරාවේ දී අවස්ථා කිහිපයක දී ම එක් වූ ද්‍රවිඩ සාහිත්‍ය සංගම් තුනක් විසින් එම රැස්වීම් වලදී ඉදිරිපත් කළ සාහිත්‍ය නිර්මාණ පසු කාලීනව ග්‍රන්ථාරූඪ කළ අතර... Continue reading
සංකස්ස ටැම් ලිපිය July 11, 2022 / 1 ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. අශෝක රජු කරවා ඇත. Continue reading
ශ්‍රී හර්ෂ July 11, 2022 / 1 ඉන්දීය ඉතිහාසය පිළිබඳ සහිත්යමය මූලාශ්‍රයකි. රාජ්පුත් යුගයේ දී මාඝ නම් පඬිවරයා විසින් මේ නමින් ග්රන්ථයක් රචනා කළේය. Continue reading
ශ්‍රද්ධෝත්පාද සූත්‍ර July 11, 2022 / 1 ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍රයකි. කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි. Continue reading
ශුක්‍රනීතිසාරය July 11, 2022 / 1 ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන කෘතියකි. මනුස්මෘතියේ අන්තර්ගත කරුණු වලට තරමක් සමීප කරුණු ප්‍රමාණයක් සංක්ෂිප්තව දක්වයි. Continue reading
ශුද්‍රක July 11, 2022 / 1 ඉන්දීය ලේඛකයෙකි. ගුප්ත යුගයේ විසූ සාහිත්‍යධරයෙකි. මෘච්ඡකටීකා කෘතිය ඔහුගේ ය. Continue reading