ස්ථානීය වැදගත්කම් (ඉන්දීය ඉතිහාසය) July 11, 2022 / 0 අජන්තාව – බිතුසිතුවම් හා ලෙන් සහිත ස්ථානයකි. සාංචිය – උතුරු ඉන්දීය ඓතිහාසික ස්ථානයකි. ස්ථුප සහිත ස්ථානයකි. මාමල්ලපුරම් – පල්ලව නගරයකි. රථ දේවාල තිබේ. ඔරිස්සාව... Continue reading
සමුද්‍රගුප්තයන් විසින් යටත් කරගත් සාමාන්‍ය රාජ්‍ය July 11, 2022 / 0 සමතට, උවාක, කාමරූප, නේපාලය, කර්තෘපුර මාලව, අර්ජුනායන, යෞදේය, මදුක, ආභීර, ප්රාර්ජුන, ඝනකානික, කාක, කර්පරික Continue reading
සමුද්‍රගුප්තයන් යටත්කරගත් දක්ෂිණාපථයේ රාජ්‍යයන් 12 July 11, 2022 / 1 දක්ෂිණ කෝසලයේ මහේන්ද්‍ර, මහාකාන්තාරයේ ව්යාඝ්රරාජ, පිෂ්ඨපුරයේ මහේන්ද්‍රගිරි, වෙංගියේ සාලංකායන, පාලක්කයේ උග්රසේන, කාංචියේ විශ්ණුගෝප, ඒරණ්ඩපල්ලයේ දමන, දේවරාශ්ට්රයේ කුවේර, කෞරාලයේ මන්ත්රරාජ, කොට්ටූර්හි ස්වාමිදත්ත, අවමුක්තයේ නීලරාජ කුස්ථලපුරයේ ධනංජය Continue reading
සමුද්‍රගුප්තයන් විසින් යටත්කරගත් උත්තර භාරතීය රාජ්‍ය 9 July 11, 2022 / 0 රුද්‍රදේව නම් වකාටක රජු, අන්තරවේදියේ මථිල රජු, මථුරාවේ නාගදත්ත රජු, පුෂ්කරණයේ චන්ද්‍රවර්ම රජු, පද්මාවතියේ ගණපති නාග රජු, විදිසාවේ නාගසේන රජු, අභිචත්රයේ අච්‍යුත රජු, ඇසෑමයේ බලවර්මන්... Continue reading
ඉන්දීය පාලකයන් අතර පැවති ඥාති සබඳතා (පිය-පුතු සබඳතා හැර) July 11, 2022 / 0 මූරා – චන්ද්‍රගුප්ත මෞර්ය(මව හා පුතු) රාජ්‍යවර්ධන – හර්ෂවර්ධන – රාජ්‍යශ්‍රී(සොයුරු) තුංග – රත්නාදේවී(පියා හා දියණිය) රත්නාදේවී – ධර්මපාල(යුවල) දෙවන ගෝවින්ද – ධ්රැව(සොයුරු) පළමු කීර්තිවර්මන්... Continue reading
ඉන්දීය ඉතිහාසයේ හමුවන පාලකයන් අතර පිය පුතු සබඳතා July 11, 2022 / 0 භට්ටිය – බිම්බිසාර බිම්බිසාර – අජාසත්ත අජාසත්ත – උදායින් චන්ද්‍රගුප්ත මෞර්ය – බින්දුසාර බින්දුසාර – අශෝක පුෂ්යමිත්ර – අග්නිමිත්‍ර අග්නිමිත්‍ර – වසුමිත්‍ර අග්නිමිත්‍ර – සුජේෂ්ඨ... Continue reading
ඉන්දීය රාජවංශ හා පාලන මධ්‍යස්ථාන/අගනගර/රාජ්‍ය ආදිය July 11, 2022 / 0 කාකටිය වරු – වරංගල් මුල්කරගෙන වාසය කරඇත. කාන්ව – ප්රතිෂ්ඨාන් ගුර්ජර – රාජ්පුතානා ගෞඩවරු – බෙංගාලය චන්දෙල්ල – බුන්දල්ඛාණ්ඩ් මුල්කරගන වාසය කර ඇත. චාලුක්‍යයෝ –... Continue reading
ක්‍රි.පූ. 6 වන සියවසේ උතුරු ඉන්දියාවේ ස්වාධීන ජනපද July 11, 2022 / 0 කපිලවස්තු පුරයේ ශාක්‍යයෝ පාවා හා කුසිනාරාවේ මල්ලයෝ වේශාලියේ ලිච්ඡවි මිථිලාවේ විදේහයෝ රාමගාමයේ කෝලියයෝ අල්ලකප්පයේ බූලීහු කේසපුත්තයේ කාලාමයෝ පිප්ඵලීවනයේ මෝරියයෝ සුසුමාරගිරියේ භග්ගයෝ Continue reading