අශෝක ලිපි අතරින් පිටපත්ලිපි ඇති ස්ථාන(වෙනත් තැනක ඇති ලිපියක පිටපතක්) July 11, 2022 / 0 ගිරිනාර් කාල්සි ෂාබස්ගාර් ජෞගධා එරර්ගුඩ් සොපාරා Continue reading
අශෝක ශිලාලේඛන වර්ග හතර (ස්වභාවය අනුව) July 11, 2022 / 0 ගිරිලිපි සුළු ගිරිලිපි ටැම් ලිපි පුවරු ලිපි Continue reading
සින්ධු නදියේ ප්රධාන අතුගංගා වලින් ආවරණය වූ භූමියට කියූ නම් July 11, 2022 / 0 සප්තසින්ධු පංජාබ් දේවකෘතයෝන(?) දේවනිර්මිතදේශ(?) ගංගා පහේ තැන්න Continue reading
වෛදික ඉන්දියාවේ පාලන ඒකක හා පාලකයෝ July 11, 2022 / 0 ගම – ග්රාමණී යටතේ පාලනය වූ ඒකකය(ඍග් වෛදික) විෂ් – විෂ්පති යටතේ පාලනය වූ ඒකකය (ඍග් වෛදික) ජන – රාජන්ය යටතේ පාලනය වූ ඒකකය (ඍග්... Continue reading
ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ කාල නිර්ණයන් July 11, 2022 / 0 ජෝන් මාෂල් – ක්රි.පූ.3250 – 2750 මේටිමර් විලර් – ක්රි.පූ.2500 – 1500 ස්ටුවට් පිගොට් – ක්රි.පූ.2500 – 1500 පෙයාර් සසර්විස් – ... Continue reading