පෙෂවෝර් ධාතුකරඬු ලිපිය July 11, 2022 / 1 ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මුලාශ්‍රයකි. කණිෂ්ක රජුට අයත් වේ. Continue reading
පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී July 11, 2022 / 1 ලංකා ඉන්දියා දෙ රට ම පිිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කෘතියකි. කතෘ අඥාත වුව ද ඔහු ඊජිප්තුවේ ජීවත් වූ ග්‍රීක ලේඛකයෙකු බැව් පැහැදිලිය. ක්‍රි.ව. 80... Continue reading
පුරාණ July 11, 2022 / 1 ඉන්දීය ඉතිහාසය අලලා ගුප්ත යුගයේ දී ලියැවුණු ග්රන්ථ විශේෂයකි. ග්රන්ථ මාලාවකි. ගණනින් දහ අටකි. ඉතිහාසඥයන්ගේ මතය අනුව මෙය ඉන්දීය ඉතිහාසය ලිවීමට ගත් අසාර්ථක උත්සාහයකි. ඊට... Continue reading
පිප්රාවා ධාතු කරඬු ලිපිය July 11, 2022 / 1 ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. පිප්රාවා ස්තූපය කැණීමේ දී හමු වූ ධාතු කරඬුවක පියනේ කොටා ඇති ලිපියකි. මෙය ඉන්දියාවේ පැරණිතම අභිලේඛනය සේ පිළිගැනේ. Continue reading
පාහියන් July 11, 2022 / 1 චීන දේශාටක හිමි නමකි. ආගමික අවශ්‍යතාවක් පිණිස(විනය පිටකය ලබාගනු පිණිස) ක්‍රි. ව. 5වන සියවසේ දී මධ්‍ය ආසියාව හරහා අති දුෂ්කර පා ගමනක යෙදී ඉන්දියාවටත්(දෙවන චන්ද්‍රගුප්ත... Continue reading
පාර්ශ්ව හිමි July 11, 2022 / 1 පැරණි ඉන්දියාවේ විසූ බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකි. සිව්වන ධර්ම සංඝායනාව පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කළේ මේ භික්ෂූන්වහන්සේ සමගිනි. උන්වහන්සේ කණිෂ්ක රාජ සභාවේ ද සාමාජිකව සිට ඇත. Continue reading
පාණිනී July 11, 2022 / 2 පැරණි ඉන්දීය ලේඛකයෙකි. ගුප්ත යුගයේ සිටි සංස්කෘත වියරණ ග්රන්ථ රචකයෙකි. අෂ්ටාධ්‍යායී නම් අග්‍ර ව්‍යාකරණ ග්‍රන්ථයේ කතුවරයා ය. Continue reading
පරමාර්ෂ පඬිවරයා July 11, 2022 / 1 පැරණි ඉන්දීය පඬිවරයෙකි. කාශ්මීරයේ සිව්වන ධර්ම සංඝායනාවේ මූලිකත්වය ගත් වසුබන්ධු හිමියන්ගේ චරිතකතාව ලියූ පඬිවරයා ය. Continue reading
පතංජලී/පතඤ්ජලී July 11, 2022 / 2 පැරණි ඉන්දීය ලේඛකයෙකි. පුෂ්යමිත්ර ශුංග රජුට සමකාලීන සංස්කෘත වියරණ ග්රන්ථ රචකයෙකි. යෝගදර්ශනය හා මහාභාෂ්‍ය නම් කෘතීන්හි කතුවරයාය. (පසුකාලීනව යෝගදර්ශනය කෘතිය විවරණය කරමින් ව්‍යාසකාරිකා නම් කෘතියක්... Continue reading
පඤ්චතන්ත්ර July 11, 2022 / 2 ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. උපදේශාත්මක කථා ඇතුළත් කරමින් ගුප්ත යුගයේ දී ලියැවුණු කෘතියකි. Continue reading