බුද්ධගයා ලිපිය July 11, 2022 / 1 ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. අශෝක රජු කරවූ එකකි. Continue reading
බුදුමුත්තාව ලිපිය July 11, 2022 / 1 ලංකා හා ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. ලංකාවේ ශිලාලේඛනයක් වුව ද මෙහි චෝළ – සිංහල විවාහ සබඳතා පිළිබඳවක් සඳහන් වේ. චුන්දමල්ලියා නම් චෝළ කුමාරිකාවක් පිළිබඳව... Continue reading
බිල්හණ July 11, 2022 / 1 පැරණි ඉන්දීය සාහිත්‍යධරයෙකි. රාජ්පුත් යුගයේ ලේඛකයෙකි. පශ්චාත් චාලූක්‍ය වංශයේ වික්‍රමාදිත්‍ය රජුගේ චරිතය අලලා ප්රාකෘත බසින් ‘වික්‍රමාංක දේව චරිත’ නම් කෘතිය කළේ මොහුය. Continue reading
බැක්ට්රියන් ග්‍රීක කාසි July 11, 2022 / 1 පන්ජාබය හා වයඹදිග ඉන්දියාව ආක්‍රමණය කර එම ප්‍රදේශ පාලනය කළ බැක්ට්රියන් ග්‍රීකයෝ නිකුත් කළ කාසි මේ නමින් හැඳින් වේ. රන්, රිදී හා තඹ වලින් මෙම... Continue reading
බාණභට්ට/භාණ July 11, 2022 / 1 ඉන්දීය සංස්කෘත සාහිත්‍යයේ අග්‍රගණ්‍ය පඬිවරයා වේ. කන්‍යකුබ්ජයේ හර්ෂවර්ධන රජැයූ කාලයේ(ක්‍රි.ව.606 – 647 හෙවත් ක්‍රි.ව. හත් වන සියවස.)සිටි කවියෙකු වූ හෙතෙම සිය අනුග්‍රාහක හර්ෂවර්ධන රජුගේ චරිතය... Continue reading
බයිරාට් සුළු ගිරි ලිපිය July 11, 2022 / 1 ඉන්දියා ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. අශෝක රජු කරවූ ලිපියකි. Continue reading
ප්ලුටාර්ක්/ප්ලූටාර්ක් July 11, 2022 / 1 ඉන්දියාව පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි. මෞර්ය යුගයේ තොරතුරු මොහුගේ ලේඛන වලින් ලබා ගත හැක. මොහු සිය වාර්තා සඳහා ඇලෙක්සැන්දර් ගේ ඉතිහාසකරුවන්ගේ කෘති යොදාගෙන ඇත. Continue reading
ප්ලීනි July 11, 2022 / 1 ඉන්දියාව පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි. රෝමයේ වැසියෙකි. මොහු මෞර්ය යුගය පිළිබඳව ලියා ඇත. Continue reading
ප්‍රියදර්ශිකා July 11, 2022 / 5 ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. ශ්‍රී හර්ෂදේව හෙවත් හර්ෂවර්ධන රජුගේ නාට්‍ය කෘතියකි. වත්ස රාජ්‍යයේ උදයන රජු සම්බන්ධකතා පුවතකි. Continue reading
ප්‍රතිඥායෞගන්ධරායන July 11, 2022 / 2 ඉන්දීය ඉතිහාසය පිළිබද සාහිත්‍යමය මූලාශ්‍රයකි. භාස නම් දෘෂ්‍යකාව්‍යකරුගේ කෘතියකි. ඔහු විසූ යුගය පැහැදිලි නැත. කාලිාසට පෙර යුගයක යැයි බෂාම් මහතා විශ්වාස කරයි. Continue reading