පරමභට්ටාරක July 8, 2022 / 11 ඉන්දියාවේ දෙවන චන්ද්‍රගුප්ත (376?)(ගුප්ත රාජවංශය) රුජු හා දන්තිදුර්ග රජු(රාශ්ට්‍රකූට වංශයේ )භාවිත කළ විරුදයකි. Continue reading
පරම දෛවත පරම භට්ටාරක මහාරාජාධිරාජ July 8, 2022 / 9 ඉන්දියාවේ උතුරු බෙංගාලයේ ශිලා ලිපි වල එන විරුදයකි. ගුප්ක යුගයට සම කාලයේ ය. වැඩි විස්තර හමු නොවේ. Continue reading
පරකේෂරී වර්මන් July 8, 2022 / 7 දකුණු ඉන්දියාවේ පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව907 – 953)ගේ ගෞරව නාමයකි. Continue reading
පණ්ඩිත චෝළ July 8, 2022 / 6 දකුණු ඉන්දියාවේ පළමු වන රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව1014 – 1044)ගේ උපාධි නාමයකි. Continue reading
ධනද(කුවේර) July 8, 2022 / 19 ඉන්දීය දේව සංකල්ප අතර හමුවන දෙවියෙකි. ධනයට අධිපති දෙවියා ය. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්රශස්තිය සඳහන් කර තිබේ. Continue reading
දේවේන්ද්‍ර July 8, 2022 / 10 දකුණු ඉන්දියාවේ පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව 907 – 953)ට යෙදුණු අපර නාමයකි. Continue reading
දේවශ්‍රී July 8, 2022 / 8 ඉන්දියාවේ ගුප්ත රාජවංශයේ දෙවන චන්ද්‍රගුප්ත((ක්‍රි.ව.376 – 415) රජුගේ විරුද නාමයකි. Continue reading