වීරනාරායන July 8, 2022 / 0 දකුණු ඉන්දීය පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 – 953) භාවිත කළ විරුද නාමයකි. Continue reading
විචිත්ත චිත්ත July 8, 2022 / 0 දකුණු ඉන්දියාවේ පළමුවන මහේන්ද්‍රවර්මන්(ක්‍රි.ව.600 – 630) පල්ලව රජු භාවිත කළ උපාධි නාමයකි. Continue reading
වික්‍රමාදිත්‍ය July 8, 2022 / 0 ඉන්දියාවේ ගුප්ත රාජවංශෙයේ දෙවන චන්ද්‍රගුප්ත (ක්‍රි.ව.376 – 415)රජු භාවිත කළ විරුද නාමයකි. Continue reading
වික්‍රමාංක July 8, 2022 / 1 ඉන්දියාවේ ගුප්ත රාජවංශෙයේ සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 – 376) රජුගේ් විරුද නාමයකි. Continue reading
වාතාපිකොණ්ඩ July 8, 2022 / 0 දකුණු ඉන්දීය පාලක පළමු නරසිංහවර්මන් (ක්‍රි.ව.642 – 668)පල්ලව රජු, වාතාපිය ජයගත් යන අරුතින් භාවිත කළ විරුද නාමයකි. Continue reading
වරුණ(විරුදය) July 8, 2022 / 0 ඉන්දීය දේව සංකල්පවල හමුවන දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්රශස්තිය සඳහන් කර තිබේ. Continue reading
වරවාරණ වික්‍රම චාරු වික්‍රම July 8, 2022 / 0 සාතවාහන වංශයේ රාජකීය විරුදනාමයකි. ගෞතමී පුත්‍ර ශාතකර්ණී(සාතවාහන) රජු භාවිත කර තිබේ. Continue reading
රාය සිමුඛ සාතවාහන July 8, 2022 / 0 සාතවාහන වංශයේ රාජකීය විරුදයකි. නාගනිකා දේවියගේ නානාඝාත් අභිලේඛනයේ ඔවුන්ගේ ආදියමයා වූ සිමුඛ හඳුන්වා ඇත්තේ මේ නමිනි. Continue reading