ගුණහර July 8, 2022 / 0 දකුණු ඉන්දියාවේ පළමුවන මහේන්ද්‍රවර්මන් පල්ලව රජුගේ විරුද නාමයකි. Continue reading
ගංගෙයි කොණ්ඩ July 8, 2022 / 0 දකුණු ඉන්දීය පාලක පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව 1014 – 1044) රජුගේ විරුද නාමයකි. Continue reading
ක්‍රීටාන්තක July 8, 2022 / 0 ඉන්දියාවේ පාලකයෙකු වූ සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 – 376)(ගුප්ත රාජවංශය)ගේ විරුද නාමයකි. කිරීට දරන්නන් හෙවත් රජවරුන්ගේ මාරයා යන අරුත ඇත. Continue reading