පරපෝෂිතයා July 1, 2022 / 1 අනුන් මත යැපෙන්නා, ගසක් මත හෝ සත්ත්වයෙකුගේ ශරීරයක වැඩෙන/ජීවත්වන Continue reading
කොලම්නාරිස් රෝගය July 1, 2022 / 2 මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිතව බහුලව දැකිය හැකි බැක්ටීරියා ආසාදනයකි. විශේෂයෙන් ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙහි භාවිත කරන සෑම මිරිදිය විසිතුරු මත්ස්‍ය විශේෂයක් ම මම රෝගයට ගොදුරු... Continue reading
ජලක්ලෝම July 1, 2022 / 1 ජලයේ ඇති වාතය වෙන්කර ඇදගැනීම සඳහා ජලජ ජීවීන් සතුව ඇති බාහිර අවයවයකි. කරමලය Continue reading
රක්තපාත (සෙප්ටිසීමියා) July 1, 2022 / 0 මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිතව බහුලව දැකිය හැකි බැක්ටීරියා ආසාදනයකි. Aeromonas විශේෂවලට අයත් සමහර ව්‍යාධිජනකයන් දේහ පෘෂ්ඨය මත ස්ථාපනය වී එහි අපිච්ඡද සෛලවලින් පෝෂක ලබා ගැනීම... Continue reading
ශ්‍රී ලංකාවේ මිරිදිය විසිතුරු මත්ස්‍ය වගාව සඳහා භාවිත කෙරෙන මත්ස්‍ය විශේෂ July 1, 2022 / 0 ගප්පි- Guppy (Poecilia reticulate) බ්ලැක් මෝලි- Black molly (Poecilia Mexicana) ස්වෝඩ්ටේල්- Swordtail (Xiphophorous helleri) ප්ලේටි- Platy (Xiphophorous maculatus) ඒන්ජල්ෆිෂ්- Angelfi sh (Pterophyllum scalarae) ඩිස්කස්- Discus... Continue reading
වරල් කුණු වීම හා කරමල් කුණු වීම July 1, 2022 / 0 මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිතව බහුලව දැකිය හැකි බැක්ටීරියා ආසාදනයකි. Aeromonas විශේෂ හා Pseudomonas විශේෂ මිරිදියේ සුලභව හමුවන මත්ස්යය ව්‍යාධිජනක බැක්ටීරියාවන්ය. එක්රැස් වු මල ද්‍රව්‍ය හෝ... Continue reading