උත්තරීයය June 25, 2022 / 10 පුරාණ ඉන්දීය ඇඳුමක නමකි. උඩුකය වැස්ම(බෞද්ධායන ධර්මශාස්ත්රය අනුව) Continue reading
උත්තරාපථස්වාමී June 25, 2022 / 10 ඉන්දීය රාජකීය විරුදනාමයකි. අටවන සියවසේ පමණ පාල රාජවංශයේ ධර්මපාල රජු(ක්රි.ව 770 – 810)භාවිත කළේ ය. Continue reading
රාජසූය යාගය June 25, 2022 / 8 පැරණි ඉන්දීය දේශපාලනය හා සම්බන්ධ යාගයක නමකි. වෛදික යුගයේ ඇරඹුණකි. රජෙකු සිය පාලනය ඇරඹීමට පෙර රාජසූය නම් යාගය කළයුතු විය. ඒ සඳහා මහා පරිමාණයේ බලිපූජාවක්... Continue reading