ඉමාම් June 20, 2022 / 40 මුස්ලිම් පල්ලියේ යාඥාව මෙහෙයවන තැනත්තා මේ නමින් හඳුන්වා තිබේ. Continue reading
ඉමයාවරම්බන් June 20, 2022 / 23 ඉන්දියාවේ පිහිටා ඇති හිමාලය නම් කඳුවැටිය සිය රාජ්‍යයේ දේශසීමාව කරගත් තැනැත්තා යන අරුත ඇති විරුදයකි. නෙචුන්ජෙරල් නම් දකුණු ඉන්දීය චේර රජු භාවිත කළ විරුදයකි. Continue reading