ආහනානුරු June 12, 2022 / 0 ද්‍රවිඩ දේශයේ සාහිත්‍යයේ ප්‍රධාන කෘති වශයෙන් පිළිගන්නා සංගම් සාහිත්‍යයේ කොටස් 8න් එකකි. Continue reading
ආළවක June 12, 2022 / 0 අළව් රට අළව් නුවර විසුවේ යැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන යක්ෂ සෙනෙවියෙකි. වෙසවුණි රජුගෙන් වරම් ලබා නුගවෘක්ෂයක විසූයේ යැයි සඳහන් වේ. ආළවක දමනය බුද්ධචරිතයේ සුවිශේෂී... Continue reading
ආළාර කාලාම June 12, 2022 / 3 මහාභිනිෂ්ක්රමණයන් පසු සිද්ධාර්ථ ගෞතමයෝ උපදෙස් සොයා ගිය පළමු හෝ දෙවන ආචාර්වරයා ය. ථෙරිගාථා අටුවාවේ භාර්ගව නම් ආචාර්ය වරයෙකු ගැන ද සඳහන් වන නිසා මේ දෙවන... Continue reading
ආළ්වාර් June 12, 2022 / 0 ඉන්දියාවේ වෛශ්ණව භක්ති ගීත රචනා කිරීමේ කීර්තිමත් සාධුවරු දොළොස්දෙනා මේ නමින් හැඳින්වේ. (සරෝ යෝගී, භූත යෝගී, මහා යෝගී, භක්තිසාර, ශටකෝප, ශ්‍රී මධුරකවි, කුළශේකරාල්වාර්, පෙරියාළ්වාර්, ගෝදා,... Continue reading
ආර්සෙසෙස් June 12, 2022 / 0 ඉන්දීය හා යුරෝපා ඉතිහාසයේ හමුවන පුද්ගල නමකි. බැක්ට්‍රියාවේ දෙවන අන්තියෝකස් රජුට එරෙහිව කැරළී ගසා පාර්තියාව ස්වාධීන කරගත් පාලකයා. Continue reading
ආර්ය්යාවළේ/ආර්යාවළේ/ආර්යාවලේ June 12, 2022 / 0 හින්දු ආගමට හා ජෛන ආගමට අයත් පැරණි ගොඩනැගිලි රාශියක් දක්නට ඇති ගම්මානයකි. ඉන්දියාවේ බිජාපූර් දිස්ත්‍රික්කයට අයත් ධාර්වාර් ප්‍රදේශයෙහි පිහිටා ඇත. අයිහෝළේ (බලන්න) Continue reading
ආර්යාවර්ත June 12, 2022 / 0 පැරණි භාරතීය ග්රන්ථ වල ඉන්දියාව භූගෝලීය වශයෙන් කොටස් පහකට බෙදා දක්වා ඇත. මධ්‍ය දේශ, උත්තරාපථ(උදීච්‍ය), පූර්වදේශ(ප්රාච්ය), දක්ෂිණාපථ, අපරාන්ත(ප්‍රතීච්‍ය) වශයෙනි. පතංජලී සඳහන් කරන්නේ ආර්යවර්තය යනු මධ්‍ය... Continue reading
ආර්යශූර June 12, 2022 / 0 ඉන්දීය කවියෙකි. ජීවත් වූ කාලය පැහැදිලි නැත. නමුත් ඔහුගේ කෘති හර්ෂවර්ධන රාජ්‍ය සමයේදී ද පරිශීලනය කර තිබේ.ඔහු ඊට පෙර යුගයක සිටි බව ඉන් කියැවේ. Continue reading
ආර්යමූල නිකාය June 12, 2022 / 0 හත්වන සියවසේ පමණ ඉන්දියාවේ හර්ෂවර්ධන රාජ්‍ය සමයේ සක්‍රීයව පැවති හීනයාන බෞද්ධ නිකායකි. Continue reading