ඉන්දු ග්‍රීක කලා සම්ප්රදාය June 12, 2022 / 0 වයඹදිග ඉන්දියාවේ බිහි වූ ගන්ධාර කලා සම්ප්රදාය යි. Continue reading
කලා Read more තිසූ ගේ කවිය…..(2022.06.05) June 12, 2022 / 0 මා ප්‍රථමයෙන් කවි ලොවට වරම් ලත් අතීතාවර්ජනයේ නොමියෙනා මතකයක් නූතනම කිවිඳියකට ….. වියරුවෙන් සිනාසෙන දනන් දෙස බලා නෙක සානුකම්පිත හුස්ම පොදක් ඉහළට ගන්න ඔවුන් මුහුණට... Continue reading
ඉන්දියාවේ දොරටුව June 12, 2022 / 0 වයඹ දිග ඉන්දියාවේ ඇති කයිබර් නම් දුර්ග මාර්ගය හැඳින්වීමට විචාරකයන් යෙදූ නමකි. අතීතයේ සිට වරින්වර ඉන්දියාවට පිවිසුනෝ වැඩි වශයෙන් භාවිත කළේ මේ දුර්ගය නිසා මේ... Continue reading
ඉන්දියා June 12, 2022 / 0 විදේශිකයන් භාරතය හැඳින්වීමට යොදා ගත් නම යි. දැනටත් ඉන්දියානුවන් තම රට භාරත් යන නමින් ම හැඳින්වීමට වඩාත් ප්‍රිය කරන අතර ජාත්‍යන්තරයේ දී පමණක් ඉන්දියා යන... Continue reading
ඉන්දිකා/ඉන්ඩිකා June 12, 2022 / 1 ඉන්දීය සාහිත්‍ය මූලාහ්රයකි. ඉන්දියාවේ පළමු අධිරාජයයා සේ පිළිගැනෙන චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ රාජසභාවේ සිටි ග්‍රීක තානාපති මිගැස්තිනීස් විසින් රචනා කරන ලද කෘතියකි. මේ යුගයේ ඉතිහාසය හැදෑරීමේ ... Continue reading
ඉන්දගුත්ත හිමි June 12, 2022 / 0 ඉන්දියාවේ මගධ අධිරාජ්‍යය පාලනය කළ මෞර්ය වංශික ධර්මාශෝක රජතුමාගේ විහාර කර්මාන්ත අධීක්ෂණය කළ හිමිනමකි. Continue reading
ඉන්ඩියා June 12, 2022 / 1 පර්සියානු ග්‍රීක හැඳින්වීම් මුල් කර ගනිමින් ඉංග්‍රීසින් ඉන්දියාව හැඳින්වූයේ මෙම නමිනි. ඉන්දු නදිය හෙවත් සින්ධු නදිය නිසා ඇති වූ ව්‍යවහාරයකි. Continue reading
ඉන්ඩිගෝ June 12, 2022 / 0 රෙදි සායම් කිරීම පිණිසත්, සිතුවම් ආදිය පිණිසත්,නිල් වර්ණය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ බහුල වශයෙන් වගා කළ ශාකයකි. Continue reading
ඉත්-සිං/ඉජිං June 12, 2022 / 0 ක්‍රි. ව. හත් වන සියවසේ ඉන්දියාවේ හා ශ්‍රී විජය රාජ්‍යයේ සංචාරය කරමින් උතුරු ඉන්දියාව පිළිබඳ සටහන් තබා ඇති හිමි නමකි. චීන ජාතිකයෙකි. ග්රන්ථ කිහිපයක් ම... Continue reading
ඉක්ෂ්වාකු June 12, 2022 / 0 පැරණි භාරතීය රාජවංශයකි. පැරණි කෝසල රාජ්‍යය පාලනය කළ රාජවංශයකටත් ඩෙකානයේ ක්රිෂ්ණ හා ගංතූර් ප්‍රදේශ පාලනය කළ රාජවංශයකටත් මේ නම යෙදී ඇත. Continue reading