ආන්ද්‍රවරු June 12, 2022 / 0 ඉන්දියාවේ රාජ වංශයක නමකි. කාන්වවරුන්ගෙන් පසු බලයට පත්වූ රාජවංශයක්. නමුත් ඔවුන් මගධයේ පාලකයින් වශයෙන් කටයුතු කළ බවක් නොපෙනේ. Continue reading
ආන්ද්රබ්රිත්ය June 12, 2022 / 0 ඉන්දීය රාජ වංශයක නමකි. සාතවාහනයෝ, මෙය ම පුරාණ ග්‍රන්ථවල සීමුඛරජු හැඳින්වීමට යෙදූ නමක් ද වෙයි. Continue reading
ආන්ද්‍ර පර්ය June 12, 2022 / 0 දකුණු ඉන්දියාවේ ප්‍රදේශ නාමයකි. දක්ෂිණ මෝය අවට ප්‍රදේශය ලෙස හැඳින්වුව ද මෙය වැඩිදුර පැහැදිලිකිරීමට රමු තොරතුරක් හමු නොවී ය. Continue reading
ආන්ද්‍ර June 12, 2022 / 0 දකුණු ඉන්දියාවේ ගෝදාවරී හා ක්රිෂ්ණ නදී අතර තිබූ රාජධානියකි. මහාභාරත විස්තරයට අනුව මෙය වරක් සහදේව නම් වීරයා විසින් යුධ කර යටත් කරගෙන ඇත. මෙය ඩෙකෑන්... Continue reading
ආනම්ද June 12, 2022 / 1 ඉන්දියාවේ ශාතකර්ණී පරපුරේ (සතවාහන පරපුරේ) රජෙකුගේ කලා ශිල්පීන්ගේ පරීක්ෂකයෙකි. මොහුට අයත් ශිලාලේඛනයක් සාංචි මහා ස්ථූපයේ වාහල් දොරටුවේ පිහිටුවා ඇත. Continue reading
ආධිත්‍යසේන June 12, 2022 / 0 උතුරු ඉන්දියාවේ පශ්චාත් ගුප්ත වංශික පාලකයෙකි.(ආසන්න වශයෙන් 6 සියවස) මාධවගුප්ත රජුගේ පුත්‍රයා ය. මහාරාජාධිරාජ පදවිය දැරීය. අශ්වමේධ යාග 3ක් කළේ යැයි සඳහන් ය. අප්ෂාද් ටැම්... Continue reading
ආදිමන්දි June 12, 2022 / 0 දකුණු ඉන්දියාවේ කරිකාලන් නම් චෝළ රජුගේ දියණිය. ඇය විවාහ වී සිටියේ ආට්ටන් අත්ති නමැති චේර වංශික කුමරෙකු සමගය. සීලප්දිකාරම් කෘතියේ මේ කුමරිය ගැන ද සඳහන්... Continue reading