පුස්තකාලය Read more ලංකා ඉතිහාසය-උසස් පෙළ-2018 June 12, 2022 / 0 ලකුණු දීමේ පටිපාටිය_උසස් පෙළ ලංකා ඉතිහාසය-2018 මෙතැනින් ගන්න. Continue reading
ඉසිපතන June 12, 2022 / 0 උතුරු ඉන්දියාවේ වත්මන් සාරානාත් ප්‍රදේශයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයකි. හිමාලයේ සිට අහසින් පැමිණි ඉසිවරු බිමට පැමිණි හා යළි අහසට නැගුණු තැන මේ නිසා මේ නම... Continue reading
ඉසිදාසි June 12, 2022 / 0 උතුරු ඉන්දියාවේ අවන්තියේ අගනුවර වූ උදේනි නුවර සිල්වත් ගුණවත් සිටු පවුලක ඒක ම දියණිය වශයෙන් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. පෙර කළ අකුසල කර්මයක් නිසා ස්වාමි... Continue reading
ඉසිගිලි June 12, 2022 / 0 උතුරු ඉන්දියාවේ රජගහනුවර ආසන්නයේ පිහිටි පර්වත පහෙන් එකකි. පසේ බුදුවරයන් වහන්සේලා මේ පර්වතයට එන අයුරු ප්‍රදේශවාසී මිනිසුන් දැක ඇතත් පැමිණි පසු දැකගන්නට නොලැබුණු නිසා මෙකී... Continue reading
ඉල්තුත්මිෂ් June 12, 2022 / 0 ඉන්දියාවේ ඉස්ලාම් සමය අරඹීමත් සමග ඉන්දියාවට ආ සුල්තාන්වරයෙකි. 1211-1236 දක්වා ඉන්දීය භූමියේ ඉස්ලාමීය බල ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර තිබේ. Continue reading
ඉලා June 12, 2022 / 0 දකුණු ඉන්දීය වංශයක් වූ චන්ද්‍රවංශිකයන්ගේ ප්‍රථමයා. අයිල නමින් ද හැඳින්වේ. Continue reading
ඉලඤ්ජම්චෙන්නි June 12, 2022 / 0 දකුණු ඉන්දියාවේ කරිකාල නම් චෝල රජුගේ පියා. රණකාමියෙකි. Continue reading
ඉරෝස් June 12, 2022 / 0 ග්‍රීක දෙවිවරයෙකි. වයඹදිග ඉන්දියාවේ ගන්ධාර කලා සම්ප්රදායේ මූර්ති අතර මේ දේවරූපය ද හමුවේ. Continue reading
ඉරුන්ගෝවේල් වංශය June 12, 2022 / 0 දකුණු ඉන්දීය රජවංශයකි. මෙය කරිකාලන් චෝල විසින් වනසා දමන ලදී. Continue reading