අංගප්‍රත්‍යංග/ අඞ්ගප්රත්යඞග June 9, 2022 / 2 (නා) සිරුරේ අඟ පසඟ, ශරීරයේ ලොකු කුඩා අවයව, කුදු මහත් අවයව. Continue reading
අංග පුලා/අඞ්ග පුලා June 9, 2022 / 2 (නාප්‍ර) හොඳ පිළිවෙළ, යහපත්පැවැත්ම, හැඩහුරුකම, ශෝභනකම. Continue reading
අංග පාල/අඞ්ග පාල June 9, 2022 / 1 (නාප්‍ර) අංගාරක්ෂක භටයා, ශරිරාරක්ෂක භටයා,පෞද්ගලික ආරක්ෂකයා. Continue reading
අංග පරිත්‍යාග/ අඞ්ග පරිත්‍යාග June 9, 2022 / 0 (නාප්‍ර) දාන පාරමිතාවකි. ඇස් ඉස් මස් ලේ ආදිය දන්දීම. Continue reading
අංගනී June 9, 2022 / 1 (නාප්‍ර) අඩුපාඩු නොමැතිව සම්පූර්ණ ශරීරාංග සහිත තැනත්තිය. අවයවයන් ගෙන් යුත් තැනැත්තී. අංගයන් ගෙන් සමන්විත වූ ස්ත්‍රිය. Continue reading
අංගනා/අඞ්ගනා June 9, 2022 / 1 (නාප්‍ර) ස්ත්‍රිය, කාන්තාව, ලිය, අඟන. සංස්කෘතයෙහි අඞ්ගනා නමින් එයි. Continue reading
අංගනා රාශි June 9, 2022 / 1 (නාප්‍ර) ජ්‍යෝතිෂයේ දී ඉගැන්වෙන දොළොස් රාශි අතරින් එකක් වන කන්‍යා රාශිය. Continue reading
අංගනාතිංගනා June 9, 2022 / 1 (නාප්‍ර) විශේෂ වැදත්කමක් නැති කතාබහ, ප්‍රලාප, අල්ලාප සල්ලාප, පිළිසඳර. Continue reading
අංග දාහ/අඞ්ග දාහ June 9, 2022 / 2 (නාප්‍ර) ශරීරයේ මතුපිට ඇතිවන වේදනාකාරී ගතිය, ඇඟ දවිල්ල. Continue reading