අංගකූට//අඞ්ගකූට June 8, 2022 / 3 (නාප්‍ර)[පාලි. තත්සම] වෙළඳාමේ දී තරාදිය අල්ලා පාරිභෝගිකයාට පාඩු වන ආකාරයට හොරට බඩුකිරීම. Continue reading
අංග/අඞ්ග June 8, 2022 / 1 (නාප්‍ර) [සංස්කෘත./පාලි තත්සම] 1. අතීත ඉන්දියාවේ පැවති සොළොස් මහජනපදයන් ගෙන් එකක් වූ අඟු රට. චම්පාව අගනුවර කරගත් රාජ්‍යය. 2. කුඹුරකින් ගොඩට නෙරා ගිය බිම් තීරුව.... Continue reading
අංකොපුව June 8, 2022 / 0 අංවිල්ල ගවයන්ගේ අඟෙහි කෙළවර සවි කරන කොපුව. විශේෂයෙන් තෛපොංගල් වැනි උත්සව අවස්ථාවක දී ගවයාට කෘත ගුණ දක්වන හින්දු බැතිමත්හු ගවයා ආභරණ වලින් සරසති. ඒ අතරින්... Continue reading
අංකොක්ක June 8, 2022 / 1 බිත්තියේ සවි කරන උපකරණයකි. රෙදි, හිස්වැසුම්, කුඩ ආදිය එල්ලා තැබීමට භාවිත කරයි. අං තට්ටුවක් හෝ එවැනි කොක්කකි. Continue reading
අංකොට හටන June 8, 2022 / 0 මහනුවර යුගයට අයත් සිවුපද කාව්‍යයකි. පළමු ගජබා රජු සොලී රටට ගොස් කළ දස්කම් විස්තර කොට තිබේ. Continue reading
අංකුශ නය/අංකුශ න්‍යාය- June 8, 2022 / 2 (නා) අර්ථ දීමේ ක්රමයකි. පලවැළ නෙළන අයෙක් අත්දැකීමෙන් ම නෙළීමට සුදුසු පල ඇති තැන්වලට ගොස් කෙක්කෙන් පැසුණු පල නෙළා පැසෙහි ලා ගැනීම උපමා වශයෙන් ගෙන... Continue reading
අංකුශ වාරණය June 8, 2022 / 1 (නා) අංකුශය හෙවත් හෙණ්ඩුව භාවිත කරමින් අලි ඇතුන් මෙහෙයවන කලාව. මෙය සූ සැට කලා වලින් ද එකකි. Continue reading