අර්ජුනාගනානාම්ජයා June 8, 2022 / 0 පැරණි භාරතීය රාජවංශයක් වූ අර්ජුනාගවරු නිකුත් කළ කාසිවල සඳහන් නාමයකි. Continue reading
අර්ජුන June 8, 2022 / 1 භාරතීය මහා කාව්‍යයක් වන මහා භාරතයේ සඳහන් වන පංච පාණ්ඩවයන්ගෙන් තෙවැන්නා වේ. යුධ වීරයෙකු මෙන් ම දක්ෂ ධනුද්ධරයෙකු ද විය. හත්වන සියවසේ උතුරු ඉන්දීය පාලකයෙකු... Continue reading
අරුණාෂ්ව June 8, 2022 / 1 හත්වන සියවසේ උතුරු ඉන්දීය පාලකයෙකු වූ හර්ෂවර්ධන අධිරාජයාගෙන් පසු කනෞජයේ බලවත් වූ අමාත්‍යයෙකු යැයි සිතිය හැක. යොන්-හ්යුන්-ත්සේගේ වාර්තාවල මේ නම ඔ-ල-න-ෂුන් (අ-ග-න-සුෂන්) වශයෙන් දක්වා තිබේ.... Continue reading
අරිහන්ත June 8, 2022 / 2 විමුක්තියට බාධාවන සියලූ බැඳීම් වලින් මිදුණු සංසාර සාගරය තරණය කළ අය යි. සිද්ධ නමින් ද හැඳින්වේ. Continue reading
අරිසිංහ June 8, 2022 / 0 පැරණි ඉන්දියාවේ ගුජරාටි ප්‍රදේශයේ සිටි ලේඛකයෙකි. ’සුක්රිත සංකීර්තන’ ඔහුගේ කෘතියකි. Continue reading
අංග තිලක /අඞ්ග තිලක June 8, 2022 / 2 (නාප්‍ර) ආභරණයකි, මෙය සිව් සැට ආභරණවලින් එකක් ද වෙයි. Continue reading
අංගණ/අඞ්ගණ June 8, 2022 / 2 (නාප්‍ර)[පාලි.තත්සම] 01. එළිමහන් තැනිතලා බිම, මිදුල, මළුව, මාලකය(සංස්කෘත), මාළකය(පාලි)එළිමහන් බිම,අඟණ. 02. අපිරිසිදු දෙය, කිලුට, කැළල, ලපය; දෝෂය, රාගය ආදී ක්ලේශය, පාප ධර්මය. Continue reading
අංගජාත/ අඞ්ගජාත June 8, 2022 / 1 (නාප්‍ර)[පාලි. තත්සම] පුරුෂ නිමිත්ත හෝ ස්ත්‍රී නිමිත්ත, එනම් පුරුෂ හෝ ස්ත්‍රී ලිංගේන්ද්‍රිය, ලිංගය, රහස’ඟ. Continue reading
අංගජා/අඞ්ගජා June 8, 2022 / 1 (නාප්‍ර) පැළෑටියකි, කංසා නමින් ද හඳුන්වයි. සංස්කෘත බසෙහිහි අඞ්ගජා නමින් එයි. Continue reading
අංගජ/අඞ්ගජ June 8, 2022 / 2 (වි)[සංස්කෘත. තත්සම] ශරීරයෙන් උපන් යන අරුත ඇත. දරු, දාරක. Continue reading