අංගීරස June 7, 2022 / 4 (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි. Continue reading
අකර්මන් June 7, 2022 / 3 වෛදික ආර්යයෝ ඉන්දියාවට පැමිණෙන විට සිටි ස්වදේශිකයන්ව හැඳින්වීමට යෙදූ එක් නමකි. Continue reading
අකිරිය වාදය June 7, 2022 / 3 කර්මයක් නැතැයි පවසන භාරතීය දර්ශනවාදය. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න. Continue reading
අක්ෂ ක්රීඩා June 7, 2022 / 2 දාදු ක්රීඩා. ඉන්දීය ඉතිහාසයයට සබැඳි වචනයකි. වේදයේ ද මේ ක්රිඩා පිළිබඳ සඳහන් වේ. Continue reading