අංජනම් එළිය June 7, 2022 / 4 අංජනම් නම් වන කළු පැහැ කල්කය බුලත් කොළයක හෝ පීරිසියක් වැනි තැටියක තවරා පහනක් දෙසට හැර වූ විට ඉන් විහි දි යන ආලෝකයයි. Continue reading
අංජනම් June 7, 2022 / 5 කළු පැහැති කල්ක වර්ගයකි. ක්‍රීම් වර්ගයකට සමාන ඖෂද වර්ගයකි. එය මතුරා සකස් කර සුදු පැහැති තැටියක තවරා ශාස්ත්‍ර කීම උදෙසා යොදා ගැනේ. ඒ ශාස්ත්‍ර කිම... Continue reading
අංජනකූට June 7, 2022 / 3 සාහිත්‍යයේ සඳහන් වන පර්වතයකි. අඳුන්ගිර, අංජන පර්වතය, කළු පැහැ පර්වතයකි. Continue reading
අංජන June 7, 2022 / 3 01. සිසිලස හා නිරෝගී බව ඇති වීම සඳහා ඇස්වටා තවරන කළු පැහැ දැලි විශේෂය (අඳුන්) 02. පැරණි භාරතයේ සිටි ශාක්‍ය වංශික රජෙකි Continue reading