අන්ධ වනය June 4, 2022 / 0 ඉන්දියාවේ වත්මන් සහේත් මහේත් හෙවත් පුරාණ සැවැත් නුවරට සමීපයේ පිහිටි වනයකි. Continue reading
අන්දුවන් June 4, 2022 / 0 පැරණි ඉන්දියාවේ උදියන්ජෝල් නම් ප්‍රාදේශීය රාජවංශයේ වංශයේ පාලකයෙකි. Continue reading
අන්දමාන් හා නිකොබාර් June 4, 2022 / 1 ඉන්දියාවට අයත් දූපත් දෙකකි. නමුත් මදුරාසි වෙරළේ සිට සැතපුම් 740ක් නැගෙනහිරින් බුරුමය ආසන්නයේ පිහිටා තිබේ. Continue reading
අන්දමන් දූපත් June 4, 2022 / 3 ඉන්දියාවට අයත් නමුත් බුරුමට ඉතා ආසන්නයේ පිහිටි ප්‍රධාන දූපතක් හා කුඩා දූපත් කිහිපයකි. Continue reading
අන්ත්යොෂ්ටි June 4, 2022 / 0 වෛදික ඉන්දියාවේ අවමංගල්‍ය කටයුතු හැඳින්වූ නමයි. අවසාන කටයුතු යන අර්ථයෙනි. Continue reading
අන්තියල්සිඩාස් June 4, 2022 / 6 භාරතය සමග සබඳතා පැවත්වූ ග්‍රීක රජෙකි. පස්වන ශුංග රජු යැයි අනුමාන කරන බෘගභද්‍රකාසිපුත්‍ර රජුගේ රාජසභාවේ මේ රජුගේ තානාපතිවරයෙකු වශයෙන් හෙලියොඩෝරස් නමැත්තා සිටිබව සඳහන් වේ. Continue reading
අන්තියල්ඩාස් June 4, 2022 / 0 අන්තියල්සිඩාස් නමින් ද හැඳින්වෙන මොහු ඉන්දියාව සමග සබඳතා පැවැත්වූ ග්‍රීක රජෙකි. අන්තියල්සිඩාස් යනු ද ඔහු ය. Continue reading
අන්ති ඕකස්/ඇන්ටියෝකස්/ඇන්ටි ඕකස් June 4, 2022 / 1 මහා ඇලෙක්සැන්දර් රජු ක්‍රි.පූ.4 වන සියවසේ දී පමණ වයඹදිග ඉන්දියාවට එල්ල කළ ආක්‍රමණයෙන් පසු එහි ස්ථාපනය කළ ග්‍රීක පාලන ඒකකයේ පසුකාලීන පාලකයෙකු වූයේ සෙලියුකස් නිකේටාර්... Continue reading
අන්තලිඛිත June 4, 2022 / 2 ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. අන්තියල්සිඩාස් නම් ඉන්දු ග්‍රීක රජු ය. ඔහුගේ මධ්‍යස්ථානය වූයේ වයඹදිග ඉන්දියාවේ තක්ෂිලාවයි. Continue reading