අබුකන්ද June 4, 2022 / 0 අරවල්ලි කඳුවැටියේ කොටසකි. නමුත් එයින් සපුරා ම වෙන් වී පවතී. Continue reading
අබු සෙයිද්/ අබුසයිද් අල් හසන් June 4, 2022 / 0 ලංකාව ඇතුළු රටවල් ගණනක සංචාරය කළ දේශාටකයෙකි. ලංකාව විශාල දිවයිනක් වූ බවත්, එහි රජවරුන් දෙදෙනෙකු සිටි බවත් ඔහු සඳහන් කර තිබේ. ලංකාවේ ක්රීඩා ගැන, ජන... Continue reading
අප්සරාවෝ June 4, 2022 / 0 ආගමික සංකල්පයන් අනුව බලන කල මේ වනාහි ඉන්ද්රලෝකවාසී දිව්යාංගනාවෝ ය. ගාන්ධර්වයන්ගේ භාර්යාවෝ ය. අන්තරීක්ෂයේ වසත්. ඍග්වේදයේ මොවුන් ගැන සඳහන් වෙතත් වැඩි තොරතුරක් නැත. දිවසර හා... Continue reading
අප්ෂාද් ටැම් ලිපිය June 4, 2022 / 0 ඉන්දියාවේ පශ්චාත් ගුප්ත වංශයට අයත් ලිපි අතරින් දැනට සොයාගෙන ඇති පැරණිම ලිපියයි. මෙය ආධිත්යසේන රජ දවසට අයත් වේ. ඔවුන්ගේ වංශයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු මේ ලිපියේ... Continue reading
අප්රතිහත ඡත්ර June 4, 2022 / 0 ඉන්දියාවේ සාතවාහන රාජ වංශයට අයත් පළමු ශාතකර්ණී රජු( ක්රි.පූ 1සියවස) භාවිත කළ විරුද නාමයකි Continue reading
අප්පාර් ස්වාමි June 4, 2022 / 0 සත්වන සියවසේ දකුණු ඉන්දියාවේ ජීවත් වූ ශෛව ආචාර්ය වරයෙකි. පසුකාලයේ ශිව ශාන්තුවරයෙකු වශයෙන් ප්රකට විය. එතුමා ශිව දෙවියන් වෙනුවෙන් ගීතිකා හතලිස් නව දහසක් කරවූ බව... Continue reading
අප්පටිම June 4, 2022 / 2 ථෙරවාද බෞද්ධ දර්ශනයට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා යොදන ලද අපර නාමයකි. ප්රතිමාවක් වශයෙන් පෙන්විය නොහැකි, මූර්තිමත් කළ නොහැකි යන අරුතින් යෙදී තිබේ. Continue reading
ඝෝෂා June 4, 2022 / 1 ඍග් වෛදික යුගයේ ප්රබල කතකි. වෛදික යුගයේ කාන්තාව විඳි නිදහස පිළිබඳ සාධකයකි. අපාලා නමින් ද මේ කාලයේ ඇය වැනි ම කාන්තාවක් වාසය කර ඇත. Continue reading
අපාලා June 4, 2022 / 0 ඍග් වෛදික යුගයේ ප්රබල කතකි. පශ්චාත් වෛදික යුගයේ මෙන් නොව ඍග් වෛදික යුගයේ දී කාන්තාවට තිබූ නිදහස පිළිබඳ ප්රබලත ම සාධකයක් වන්නේ අපාලා ය. ඝෝෂා... Continue reading