අම්බෙඩ්කාර්, බී.ආර්. June 4, 2022 / 0 (භීම්රාවෝ රාමජි අම්බෙඩ්කාර්) ඉන්දියාවේ හරි ජනයාගේ අසහාය නායකයා වශයෙන් පිළිගත් අතිශය බුද්ධිමතෙකි. හේ හරිජනයෙකු වශයෙන් ඉපිද අනන්ත බාධක දුක් කම්කටොළු මධ්‍යයේ ඉතා උසස් අධ්‍යාපනයක් ලබා,... Continue reading
අම්බසණ්ඩා June 4, 2022 / 1 පැරණි භාරතයේ මගධ අධිරාජ්‍යයේ රජගහනුවරට නැගෙනහිරින් පිහිටි බමුණු ගමකි. Continue reading
අම්බලා June 4, 2022 / 5 ඉන්දියාවේ නැගෙනහිර පංජාබයේ දිස්ත්‍රික්කයක් හා එහි ප්‍රධාන නගරය මේ නමින් හැඳින්වේ. Continue reading
අම්බලට්ටිකා June 4, 2022 / 0 පුරාණ භාරතයේ රජගහනුවරත් නාලන්දාවත් අතර පිහිටි රාජ්යෝද්යානයකි. මේ නමින් බමුණු ගමක් ද වී ඇත. ලංකාවේ අනුරාධපුරයේ ලෝවාමහපායට නැගෙනහිරින් වූ ස්ථානයක් ද මේ නමින් හඳුන්වා ඇත. Continue reading
අම්බපාලී June 4, 2022 / 1 පැරණි භාරතයේ වේසාලි හෙවත් විසාලා මහනුවර ලිච්ඡවීන්ගේ අඹ උයන ද ඒ උද්‍යානයේ දී උපන් දැරියක ද මේ නමින් හඳුන්වා ඇත. ඇයගේ මාපියන් ගැන නොදන්නා නිසා... Continue reading
අමෝඝවුත්ති June 4, 2022 / 2 පැරණි ඉන්දියාවේ රාෂ්ට්‍රකූට පාලන සමයේ සිටි සකස්යායන නම් සාහිත්‍යධරයාගේ කෘතියකි. Continue reading
අමෝඝවර්ෂ II June 4, 2022 / 5 පැරණි ඉන්දියාවේ මාන්යඛේතයේ රාෂ්ට්‍රකූට පරපුරේ පාලකයෙකි. දක්ෂ පාලකයෙකු නොවීය. බලයට පත්වූයේ වයෝවෘද්ධ අවදියේ දී ය. තෙවසරක් බලයේ සිටි අතර ඒ කලයේ දී රාජ්‍ය පාලන කටයුතු... Continue reading
අමෝඝවර්ෂ I June 4, 2022 / 0 පැරණි ඉන්දියාවේ මාන්යඛේතයේ රාෂ්ට්‍රකූට පරපුරේ තුන්වන ගෝවින්ද රජුගේ පුත්‍රයා ය. 13වැනි වියේ දී රාජ්‍යත්වයට පත් වූ හේ දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ සිටියේ ය. Continue reading