අයුතියා June 4, 2022 / 0 අයුධ්යාවයි. තායිලන්තයේ (පුරාණ සියම් දේශය) පැරණි අගනුවරයි. අයුධ්යා යටතේ බලන්න Continue reading
අයුක්තක June 4, 2022 / 1 ඉන්දීය ඉතිහාසයේ හමුවන රාජ්‍ය නිළධාරී නමකි. හර්ෂවර්ධන රාජ්‍ය සමයේ ද මේ නමින් සිටි රාජ්‍ය නිළධාරීන් ගැන එම යුගයට අදාළ මූලාශ්රයවල සඳහන් වේ. Continue reading
අයුක්ත June 4, 2022 / 0 ආයුක්තක වශයෙන් ද දැක්වේ. නිල නාමයකි. වැඩි වශයෙන් ම භාවිත වී ඇත්තේ මෞර්ය යුගයේ දී ය. එම යුගයේ දී පාලනයට සහය වූ රජුක, රටික, ප්‍රාදේශික,... Continue reading
අයිහෝල්/අයිහෝළේ June 4, 2022 / 0 හින්දු ආගමට හා ජෛන ආගමට අයත් පැරණි ගොඩනැගිලි රාශියක් දක්නට ඇති ගම්මානයකි. ඉන්දියාවේ බිජාපූර් දිස්ත්‍රික්කයට අයත් ධාර්වාර් ප්‍රදේශයෙහි පිහිටා ඇත. ක්‍රි.ව.550 – 750 කාලයේ බටහිර... Continue reading
අයිහෝල් සෙල්ලිපිය June 4, 2022 / 6 චාලූක්‍ය වංශයේ පළමු පුලකේශීන්ගේ (ක්‍රි. ව.543 – 566) ජයග්‍රහණ පිළිබඳව කියැවෙන ප්‍රධාන මූලාශ්‍රය යි. දෙවන පුලකේශීන් විසින් පිහිටුවා ඇත. හර්ෂවර්ධන රජුට විරුද්ධව ලාට, මාල්වා, ගුර්ජර... Continue reading
අයිල June 4, 2022 / 0 ඉන්දීය පාලක වංශ අතර එකක් වන චන්ද්‍රවංශිකයන්ගේ ආදීතමයා සේ පිළිගැනෙන ඉලා නමැත්තාට නමකි. Continue reading
අයින්ගුරුනුරු June 4, 2022 / 1 දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ දේශයේ සාහිත්‍යයේ ප්‍රධාන කෘති වශයෙන් පිළිගන්නා සංගම් සාහිත්‍යයේ කොටස් 8න් එකකි. Continue reading
අයිඕසි June 4, 2022 / 1 දේශ ගවේෂක ටොලමිගේ කෘතියේ සඳහන් වන පුද්ගල නාමයකි. දකුණු ඉන්දීය පාලකයෙකි. Continue reading
අයජ්වන් June 4, 2022 / 2 බිලිපූජා නොපවත්වන යන අරුත ඇති වෛදික වදනකි. වෛදික ආර්යයන් මේ නමින් හඳුන්වන්නට ඇත්තේ ඉන්දුනිම්න වැසියන්ව හෝ වෙනත් ඉන්දීය ස්වදේශික ජන කොටසක් වියයුතු ය. Continue reading