අනුලෝම විවාහය June 4, 2022 / 0 භාරතීය වෛදික යුගයේ විවාහ ක්රමයකි. උසස් කුලයක පුරුෂයෙකු පහත් කුලයක ස්ත්‍රියක විවාහ කරගැනීම යි. නමුත් මේ සඳහා සුදුසුකම් ලැබෙන්නේ දෙවන වර විවාහයකදී ය. ඒ පමණක්... Continue reading
අනුරුද්ධ June 4, 2022 / 0 පුරාණ ඉන්දියාවේ මගධ අධිරාජ්‍යයේ පාලක අජාතශතෘ රජුගේ පුත් උදායින් හෙවත් උදයභද්ද රජුට පසු රජවන්නේ මොහුය. මොහු උදයභද්ද රජුගේ පුත්‍රයා යැයි ද පීතෘ ඝාතක රජෙකු යැයි... Continue reading
අනුරාධ June 4, 2022 / 0 දඹදිව පණ්ඩුශාක්‍ය රජුගේ පුත්‍රයෙකි. භද්දකච්චායනා කුමරියගේ සහෝදරයෙකි. ඇයගේ ලංකාගමනට පසු ඈ සොයා ආ මොහු හා සෙසු සහෝදරයෝ පසුව ලංකාවේ ම පදිංචි වූහ. පණ්ඩුකාභය කුමරුන්ගේ මුත්තනුවන්... Continue reading
අනුපිය June 4, 2022 / 0 ඉන්දියාවේ කපිලවස්තු පුරයට නැගෙනහිර දෙසින් පිහිටි ග්‍රාමයකි. මෙහි වූ අඹවනයක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. Continue reading
අනුපදේශය June 4, 2022 / 1 උතුරු ඉන්දියාව හා දකුණු ඉන්දියාව වෙන් කරන වින්ද්‍යා කඳු වලට ආසන්නව ගලා බසින නර්මදා නදියේ නිම්නය යි. Continue reading
අනිමිසලෝචන චෛත්‍යය June 4, 2022 / 0 බුදුරදුන් අනිමිසලෝචන පූජාව කළ ස්ථානයේ ඇති ස්ථූපය යි. පාහියන් හා හ්යුං සියෑං හිමිවරුන්ගේ දේශාටන වාර්තාවල මේ ස්ථූපය ගැන සඳහන් වේ. Continue reading
අනි ඕර් බුදුපිළිමය June 4, 2022 / 0 කුෂාණ යුගයට අයත් බුද්ධ ප්රතිමාවකි. මථුරා කලාවේ ලක්ෂණ ගවේෂණයේදී ඉතා වැදගත් බුද්ධ ප්රතිමාවකි. Continue reading
අනාථපිණ්ඩික June 4, 2022 / 0 භාරතීය බෞද්ධ ඉතිහාසයේ හමුවන දානපති සිටුවරයෙකි. සුදත්ත නමින් ද හැඳින්වේ. සැවැත්නුවර සුමන නම් සිටුවරයාගේ පුත්‍රයාය. පුණ්ණලක්ඛණාවගේ ස්වාමිපුරුෂයාය. මෙතුමාට මහා සුභද්‍රා හා චූලසුභද්‍රා නමින් දියණියන් දෙදෙනෙක්... Continue reading
අනවතප්ත විල June 4, 2022 / 1 හිමාලයේ ඇති සප්ත මහා තටාකයන්ගෙන් එකකි. හිරු එළියෙන් නොතැවෙන ජලය ඇති නිසා මේ නමින් හඳුන්වා ඇත. Continue reading