edu-pedia-විශ්වකෝෂය August 22, 2024 / 3 මෙය තවමත් යාවත්කාලනීන කෙරෙමින් පවතින පිටුවක් බව කාරුණිකව සලකන්න. උප ග්රන්ථ සෙසු වචන ගවේෂණයට මෙතැතින් පිවිසෙන්න Continue reading
Edu+ Read more උසස් පෙළ විෂයධාරාව තෝරා ගැනීමට පොදු උපදෙස් May 26, 2024 / 1 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළාට පස්සෙ දරුවන්ගේ අධ්‍යාපන ගමන් මගේ නවතින්නෙ නෑ. .තවත් කඩඉමක් තියෙනවා. ඒ තමයි අ.පො.ස උසස් පෙළ විභාගයයි. මේ සඳහා ශ්‍රී... Continue reading
කළුකුමාරයා කතාව ඇත්තක් ද? May 24, 2024 / 0 කළු කුමාරයා පිළිබඳ දීගු ජනශ්‍රැතිමය ඉතිහාසයක් ලංකාවේ තිබේ. කළු කුමාරයා යනු තරුණ කාන්තාවන්ට ඇතිවන එක්තරා බැල්මක් බවත්, ඔවුන්ගේ කාමය උද්දීපනය කරන දිෂ්ටිකයක් බවත් ගැමි විශ්වාසයේ... Continue reading
Edu+ Read more වැහි වැටෙනවා ද නැද්ද? කපුටු සාස්තරේ……………….. May 23, 2024 / 0 ලංකාවේ වියළි කලාපයේ ජනයා අතර මේ වැසි අනාවැකි බැලීම තිබෙනවා… බිනර මාසේ….ඒ කිව්වේ ආසන්න වශයෙන් සැප්තැම්බර් මාසේ වැහි අඳුර ඇති වෙන්න කලින් කාක්කී බිජු දාලා... Continue reading
Edu+ Read more සිංහලේ එන යකාගේ ගණන්-පළමු කොටස May 21, 2024 / 0 මම සිංහල භෂාව තුළ හමු වන, සංඛ්‍යාත්මක අගයන් පෙන්වන වචන මාලාවක් පිළිබඳ ලිපි පෙළක් කරන්න හිතුවා. මේකෙදි මම වැඩි අවධානයක් යොමු කරන්නේ පැරණි සාහිත්‍ය පොත්... Continue reading
Edu+ Read more දෙවන ලෝක යුද්ධයටත් පෙර සිට පවතින රුසියානු නැව May 20, 2024 / 0 දෙවන ලෝක යුද්ධයටත් පෙර නිර්මාණය කර අදටත් සක්‍රිය තත්ත්වයේ පවතින රුසියානු යුධ නැවක් වේ. මේ නෞකාව දෙවැනි ලෝක යුද්ධය වෙනුවෙන් 1931 දී නවීකරණය සඳහා යොමු... Continue reading