මාදුරුඔය ජලාශය April 30, 2023 / 1 මාදුරුඔය ආශ්රිතව මෑත කාලීනව ඉදිකළ ජලාශය යි. Share with a student Continue reading
මඩු April 30, 2023 / 0 කිතුණු දේවස්ථානයක් සහිත ප්රදේශයකි. මන්නාරමට තරමක් සමීප ය. Share with a student Continue reading
මා ඔය / මහ ඔය April 29, 2023 / 0 කැළණි ගඟට උතුරුන් ගලා යන ගංගාවක් ද, ලංකාවේ වයඹ දෙසින් ගලා යන ගංගාවක් ද මේ නමින් හඳුන්වා ඇත. උච්ඡාරණයේ දී මේ නදීන් දෙකම මා ඔය... Continue reading
ලුණුවිල April 29, 2023 / 0 වයඹ පළාතේ ස්ථානයකි. ශ්රී ලංකා පොල් පර්යේෂණායතනය පිහිටා ඇත්තේ මෙහි ය. Share with a student Continue reading
ලුණුගම්වෙහෙර ජලාශය April 29, 2023 / 2 කිරිඳි ඔය ආශ්රිතව නිර්මාණය කර ඇති ජලාශයකි. Share with a student Continue reading
ලංකාපටුන April 29, 2023 / 1 ත්රිකුණාමළයට දකුණින් පිහිටා තිබේ. දළදා වහන්සේ ලංකාවට වැඩමවන්නේ මේ ඔස්සේ ය. Share with a student Continue reading
කුරුණෑගල April 29, 2023 / 3 පැරණි රාජධානියකි. දැදුරු ඔයෙහි අතු ආශ්රිතව පිහිටා තිබේ. කුරුණෑගල රාජධානිය අරඹනු ලබන්නේ දෙවන බුවනෙකබාහු රජු විසිනි. Share with a student Continue reading
කුඹුක්කන් ඔය April 29, 2023 / 2 කුඹුකන්ද නදිය නමින් මූලාශ්රයවල හමුවන ගංගාවකි. පුරාණ රෝහණයටත් පසුව අටදහස් රටටත් අයත් වීය. Share with a student Continue reading