උඩමළල May 1, 2023 / 0 ලංකාවේ ප්රාග් ඓතිහාසික තොරතුරු ලැබෙන ස්ථානයකි. Share with a student Continue reading
තොටළුතොට May 1, 2023 / 0 කිරිඳි ඔය මෝදර ආසන්න තොටුපළකි. විහාරමහා දේවිය ගොඩබට ස්ථානය සේ සැලකේ. Share with a student Continue reading
තොටගමුව May 1, 2023 / 3 ලංකාවේ දකුණු පළාතට අයත් පැරණි තොටුපළක් වූ ප්රදේශයකි. තොටගමුව විහාරය හෙවත් තෙල්වත්ත විහාරය නිසා ද මේ ප්‍රදේශය ප්‍රකට ය. මේ විහාරය දෙවනපෑතිස් රජුගේ සොයුරු මහානාග... Continue reading
තෝණිගල May 1, 2023 / 1 පුත්තලමේ ද, පොළොන්නරුවේ ද, තෝණිගල නමින් ම ස්ථාන ඇතත් කිත්සිරිමෙවන් රජුගේ ශිලාලේඛනය නිසා ප්‍රකට වූයේ වව්නියාවේ පිහිටි තෝණිගල යි. මෙහි ලංකාවේ ධාන්‍ය වගාව, කෘෂිකර්මය, ධාන්‍ය... Continue reading
තිස්සමහාරාම වැව May 1, 2023 / 0 දකුණේ විශාල ප්‍රමාණයේ වැවකි. රුහුණු රාජධානියේ මුල් යුගයේ ඉදිවූවකි. බ්‍රිතාන්‍ය පාලන සමයේ අලුත්වැඩියා කළ මේ වැවේ කුරුළු දඩයමේ ගිය අයර්ටන් ආණ්ඩුකරු කිඹුල් ප්‍රහාරයකින් මියගියේ ය.... Continue reading
තිසා වැව April 30, 2023 / 4 අනුරාධපුර නගරයේ ආරක්ෂාවටත්, ජල අවශ්‍යතාවත් ඉලක්ක කර ඉදි කළ වැවකි. දෙවනපෑතිස් රජ්‍ය සමයට අයත් සේ පිළිගැනෙයි. Share with a student Continue reading
ෆෙඩ්රික් කොටුව April 30, 2023 / 2 ත්‍රිකුණාමළයේ ඉදිකර ඇති බලකොටුවකි. මෙය පළමුවරට ඉදිකරන ලද්දේ පෘතුගීසීන් විසිනි. පසුව ලන්දේසීන් විසින් වඩාත් විශාල හා ආරක්ෂිතව වැඩි දියුණු කළ මෙය 1795 දී ඉංග්‍රීසීන් සතු... Continue reading
ගෝකණ්ණ විහාරය April 30, 2023 / 4 මහසෙන් රජු කරවූ විහාරයකි. ත්‍රිකුණාමළයේ පිහිටා තිබේ. Share with a student Continue reading
තිරුකෝනේෂ්වරම් April 30, 2023 / 3 ත්‍රිකුණාමළ වරායට සමීප හින්දු පුදබිමකි. Share with a student Continue reading
තිරුකේතීශ්වරම් April 30, 2023 / 3 මහාතිත්ථ වරායට සමීප හින්දු පුදබිමකි. Share with a student Continue reading