අලිගල April 28, 2023 / 8 ලංකාවේ ප්රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයකි. Share with a student Continue reading
අලකොළවැව April 28, 2023 / 6 ලංකාවේ ප්රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයකි. Share with a student Continue reading
ශ්‍රී ලංකාව 1522 වන විට(විජයබා කොල්ලයට පසු) April 28, 2023 / 1 කෝට්ටේ පාලක 6 වන විජයබාහු රජු හා ඔහුගේ සොයුරු ශ්‍රී රාජසිංහ කුමරු සමග එකගෙයි කෑම නමැති විවාහ ක්‍රමයට අනුව කීරවැල්ලේ මහබිසෝ බණ්ඩාර අදහසින් හා එක්ව... Continue reading
ශ්‍රී ලංකාව 1800 වන විට April 28, 2023 / 2 1796 විට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල ලන්දේසි පාලනය නිම වී ඉංග්‍රීසීන්ගේ පාලන සමය ආරම්භ වී තිබුණි. බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් ලංකාවේ මුහුදුබඩ කොටස් පාලන කළේ ඉංග්‍රීසි... Continue reading
ශ්‍රී ලංකාව 1766 වන විට April 28, 2023 / 2 මේ වන විට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් විසින් පාලනය කළ අතර රට මධ්‍යයේ මහනුවර රාජධානිය පැවතුණි. කෙතරම් උත්සාහ කළ ද පෘතුගීසීන්ට මෙන් ම ලන්දේසීන්ට ද... Continue reading
ශ්‍රී ලංකාව – 1620 වනවිට April 28, 2023 / 3 ශ්‍රී ලංකාවේ භූමිය මේ වන විට පෘතුගීසීන් හා උඩරට රජවරුන් අතර බෙදී පැවතුණි. 1619 දී පෘතුගීසීන් යාපනය ද යටත් කරගත් අතර, වත්මන් බස්නාහිර පළාතට සමාන... Continue reading
අත්තනගල්ල April 28, 2023 / 1 බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්රදේශයකි. ආගමික වැදගත්කම වැඩි ය. ක්‍රි.වර්ෂයෙන් තෙවන සියවසේ රජකම් කළ සිරි සංඝබෝධි රජුගේ කාලයට සම්බන්ධ යැයි පැවසෙන් ජනශ්‍රැතිමය සාධක ඇති... Continue reading
අටදහස් රට April 28, 2023 / 1 අට්ඨසහස්සක/අට්ඨසහස්සරට්ඨ-රුහුණු රටේ වළවේ ගඟෙන් එගොඩ නැගෙනහිරට හා ගිනිකොනට නැඹුරු කොටසයි. නමුත් එය ගල් ඔය ප්‍රදේශයෙන් උතුරට පැතිර ගිය බවක් නොපෙනෙයි. ගල් ඔයෙන් උතුරේ කොටස පොළොන්නරු... Continue reading
අඟුරුවාතොට April 25, 2023 / 3 කළුතර දිස්ත්‍රික්කයේ හොරණට සමීප ප්රදේශයකි. පෘතුගීසීහු මෙහි කුඩා බලකොටුවක් ඉදිකළ අතර ලංකාව ලන්දේසීන් අල්ලා ගත් පසු කොළඹ කොමාන්ඩරියට අයත් එක් බලකොටුවක් ලෙස මෙය භාවිත කර... Continue reading
අගුණුකොලපැලැස්ස April 25, 2023 / 2 ප්රාග් ඓතිහාසික සාධක හමුවන ප්රදේශයකි. පැරණි රෝහණ රාජධානියට අයත් වේ. Share with a student Continue reading