දුම්මලසූරිය April 29, 2023 / 1 ලංකාවේ පූර්ව ඓතිහාසික සාධක හමුවන ස්ථානයකි. Share with a student Continue reading
දෙවිනුවර / දෙවුන්දර / දේවනගර April 29, 2023 / 9 දකුණු ආසියාවේ පහළ ම කෙළවර යි. දැන් ප්‍රකට විහාරයක් පවතී. Share with a student Continue reading
දිස්ත්‍රික් සිතියම April 29, 2023 / 6 ලංකාවේ පරිපාලන දිස්ත්‍රික් සංඛ්‍යාව 25කි. ඒවා පළාත් 9කට අයත් වේ. අනුරාධපුරය විශාල ම දිස්ත්‍රික්කය වන අතර, කොළඹ කුඩා ම දිස්ත්‍රික්කය වේ. ජනගහනය අධික ම දිස්ත්‍රික්කය... Continue reading
දිඹුලාගල / දුමරක්ඛපබ්බත April 29, 2023 / 0 ධූමරක්ඛපබ්බත නමින් හැඳින්වෙන්නේ පොළොන්නරුවට සමීප දිඹුලාගල යි. මෙහි බ්රාහ්මී අක්ෂරයෙන් කළ ලිපි සහිත ලෙන් ආදිය ද තිබෙන නිසා මෙය ලංකා ඉතිහාසයේ වඩාත් පැරණි යුගයකට අයත්... Continue reading
දීඝවාපි / දිගාවැව / දිගාමඩුල්ල April 29, 2023 / 6 පුරාණ දීඝ මණ්ඩලය හෙවත් දීඝවාපිරට්ඨය යි. වත්මන් අම්පාර දිස්ත්‍රික්කයට අයත් වේ. දීගාමඬුල්ල නමින් අදත් හැඳින්වේ. ගල්ඔය දෙගොඩ ම දිගාමඩුල්ලට අයත් වේ. කාවන්තිස්ස රජු සිය දෙවැනි... Continue reading
දැදුරු ඔය April 29, 2023 / 5 ජජ්ජර නදිය. සලාවත්තොටින් මුහුදට එක්වේ. මහා පරාක්‍රමබාහු රජු මේ නදිය ආශ්‍රිතව සූකරනිජ්ඣර, කොට්ටබද්දධ හා දෝරදත්තික නමින් අමුණු තුනක් කරවූ බව සඳහන් වේ. Share with a... Continue reading
දඹුල්ල April 29, 2023 / 3 වළගම්බා සමයේ සංවර්ධනය කර භික්ෂු වාසයට පිදූ දැවැන්ත ලෙනක් නිසා ප්‍රකටවූ ස්ථානයකි. මෙය ලංකාවේ විශාල ම ස්වභාවික ලෙන් සංකීර්ණයකි. බ්රාහ්මී අක්ෂරයෙන් ලියූ ලෙන් ලිපි 25ක්... Continue reading
දඹකොළපටුන /ජම්බුකෝළපට්ඨන April 29, 2023 / 4 ජම්බුකෝළපට්ටන/ සම්බිලිතුරෙයි-ලංකාවේ වඩාත් මබ උතුරට වන්නට පිහිටි ප්රමුඛපෙළේ වරායකි. අනුරාධපුර අගනුවර හා මේ සම්බන්ධ කළ පැරණි ප්‍රධාන මාර්ගයක් වූ බවට මහාවංසය, ෆාහියන් හිමියන්ගේ වාර්තාව වැනි... Continue reading
දඹදෙණිය April 29, 2023 / 2 ලංකාවේ දෙවැනි නාගරීකරණයේ පළමු අගනගරය යි. වන්නි විජයබාහු හෙවත් තෙවන විජයබාහු රජු ආරම්භ කළ අතර කාලිංග මාඝ හා චන්ද්‍රභානුගේ අභියෝග මැද වර්ධනය විය. දෙවැනි පැරකුම්බාවන්... Continue reading
දොළොස්දහස් රට/ ද්වාදසසහස්සක April 29, 2023 / 4 කළුගංගා නිම්නයේ හෝ බෙන්තර ගඟේ සිට වළවේ ගඟ දක්වා කොටස යි. මේ ඒකකය අපට අසන්නට ලැබෙන්නේ පොලොන්නරු යුගයේ දී ය. ගම්මාන දොළොස් දහසක් මීට අයත්... Continue reading