නිකවලමුල්ල April 30, 2023 / 0 ලංකාවේ පුර්ව ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථානයකි. Share with a student Continue reading
මීගමුව April 30, 2023 / 0 කොළඹට උතුරින් ඇති වරායකි. යටත්විජිත සමයේ වඩාත් ප්‍රකට විය. Share with a student Continue reading
නල්ලුර් April 30, 2023 / 3 යාපන අර්ධද්වීපයට අයත් වැදගත් නගරයකි. යාපනය සිය රාජධානිය කොට ගත් ආර්යචක්රවර්තීන්ගේ මුල් ම අග නගරය වූයේ ද නල්ලුර්ය. සංකිලි රජු යාපනය පාලනය කළ කාලයේ පෘතුගීසීන්ගෙන්... Continue reading
නාලන්දා April 30, 2023 / 3 ලංකාවේ හරි මැද සේ සැලකෙන ස්ථානයයි. මෙහි ගෙඩිගෙ සම්ප්රදායේ ඉදිකිරීමක් තිබූ අතර පසු කාලයේ මහවැලි ව්‍යාපාරයට අයත් බෝවතැන්න ජල ගබඩාව ඉදිකිරීමේදී මේ ඉදිකිරීම සහිත භූමිය... Continue reading
නකදිව(නාගදීප) April 30, 2023 / 10 පැරණි කාලයේ මේ නමින් හඳුන්වා ඇත්තේ වත්මන් යාපන අර්ධද්වීපය යි. මෙය අනුරාධපුර යුගයේ සැලකියයුතු කාලයක් පුරා අනුරාධපුර රජු යටතේ පාලනය වූ බව සිතිය හැකි වේ.... Continue reading
මුතුරාජවෙල April 30, 2023 / 2 කොළඹට උතුරුන් වූ තෙත්බිමකි. වත්මන් පරිසර විනාශයේ ගොදුරක් වීමට පෙර එය අස්වද්දන්නට පවා ලන්දේසීන් උත්සාහ කර තිබේ. Share with a student Continue reading
මුන්නේශ්වරම් April 30, 2023 / 3 හලාවත ප්‍රදේශයේ ප්‍රකට හින්දු පුදබිමකි. Share with a student Continue reading
මුල්ලේරියාව April 30, 2023 / 6 කොළඹට නුදුරු ස්ථානයකි. 1562 දී ටිකිරි කුමරු යටතේ ආ සීතාවක සේනා විසින් අපොන්සු පෙරෙයිරා ද ලසර්දා ප්රමුඛ පෘතුගීසීන් අන්ත පරාජයකට ලක්කළ සටන් බිමකි. Share... Continue reading
මෝදරගං ආරූ April 30, 2023 / 3 කලා ඔයට උතුරුන් ගලා යන නදියකි. කුදිරමළේ ආසන්නයෙන් මුහුදට එක් වේ. Share with a student Continue reading
මිණිපේ (ගංදෙණිය) April 30, 2023 / 7 මහවැලි ගං ඉවුරේ ස්ථානයකි. ගංදෙණිය නමින් ද හඳුන්වා ඇත. කාලිංග මාඝ පොලොන්නරුව අල්ලාගෙන සිටි සමයේ මෙහි මධ්‍යස්ථානයක් පිහිටුවාගත් සංඛ සෙනෙවියා මාඝ තවදුරටත් දකුණට පැමිණීම වළක්වාලූයේ... Continue reading