වත්තල May 1, 2023 / 1 කොළඹට උතුරින් ඇති කුඩා නැංගුරම් තොටුපළකි. දෙවන නාගරීකරණ යුගය අග හා යටත්විජිත සමයේ වඩාත් ප්‍රකට විය. Share with a student Continue reading
වල්ලිපුරම් May 1, 2023 / 2 වැලිපුර. යාපන අර්ධද්වීපයට අයත් ස්ථානයකි. මෙහි තිබී හමු වූ රන්පත වසභ රාජ්‍ය සමයට අයත් වේ. Share with a student Continue reading
වළවේ ගඟ May 1, 2023 / 1 මධ්‍යම කඳුකරයේ සබරගමු උපවැටිවලින් ඇරඹී දකුණු දෙසට ගලා ගොස් ගොඩවාය අසලින් මුහුදට එක්වන ගංගාවකි. Share with a student Continue reading
වික්ටෝරියා ජලාශය May 1, 2023 / 3 මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපාරය යටතේ, මහා බ්‍රිතාන්‍ය ආධාර ලබා ඉදි කළ දැවැන්ත වාරි නිර්මාණයකි. ජලවිදුලි බලාගාරයක් ද සහිත මෙය මීටර් 122ක් උස් වේල්ලකින් යුක්තය. Share... Continue reading
උරුවේල තිත්ථ May 1, 2023 / 0 කලාඔය මෝදර උරුවේලගාමය සමග ඇති තොටුපළයි. උතුරු ඉන්දීය සංක්‍රමණික ජනයා විසින් බලය අල්ලාගෙන ඔවුන්ගේ නම යෙදූ දේශීය ගම්මානයක් ලෙස සැලකිය හැක. Share with a... Continue reading
උපතිස්සගාම May 1, 2023 / 1 විජය රජුගේ උපතිස්ස නම් ඇමතිවරයා විසින් බලය අල්ලාගෙන තම නම යොදා පවත්වාගෙන ගිය ග්‍රාමය යි. මල්වතුඔයේ අතු ගංගාවක් වූ කනදරාඔය අසල පිහිටා තිබී ඇත. Share... Continue reading
උදුන්දොර May 1, 2023 / 5 රුහුණේ කොටසක් වූ පැරණි අටදහස් රටේ අගනුවරයි. Share with a student Continue reading
සොරබොර වැව May 1, 2023 / 1 මහියංගණයට සමීපස්ථානයක ඉදිකර ඇති වැවකි. ජනප්රවාදයේ එන්නේ මෙය දුටුගැමුණු රජුට බුලත් සැපයූ බුලතා යෝධයා විසින් කරවූ බව යි. මේ වැව රහසේ ම ඉදි කළ බුලතා... Continue reading
උල්හිටිය ජලාශය May 1, 2023 / 1 මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ කරවූ ජලාශයකි. Share with a student Continue reading