Uncategorized Read more නිවාසාන්තර ක්‍රීඩා උත්සව වල නිර්මාණය වුණු නිවාස March 2, 2024 / 24 මෙම ඡායාරූපවල පූර්ණ අයිතිය මුල් හිමිකරුවන් සතු වේ. Continue reading
සධ්යාගේ කවිය January 11, 2024 / 1 වැහි පොද සැරෙන් තට්ටු කරනකොට හද කුටියෙ වීදුරු ජනේලෙට පිටකවරෙ පුස් කෑ මතක පොත ගෙන පිරික්සමි එතුළ දිදුලන මතක පිටු එකිනෙක කඩා රටාවට නවා රොකට්... Continue reading
චිත්‍ර කලා ආදර්ශ රූප July 25, 2023 / 0 මෙහි එන රූප අන්තර්ජාලයෙන් උපුටා ගත් ඒ්වා වන අතර හිමිකාරත්වය මුල් නිර්මාණකරුවන් සතු වේ. අලෙවිය පිණිස සැකසූවක් නොවේ. සරල හා කාටූන් ස්වරූපයේ මානව රූප එකතුව... Continue reading
ආගම් Read more සංචිත-දෙසති සඟරාව April 4, 2023 / 3 සංචිත_2023_4 – දෙසති සඟරාවේ මංගල කලාපය Continue reading
මහරජ ගැමුණු සමග ජයන්ත චන්ද්‍රසිරි ගව්වක් පස්සට February 16, 2023 / 0 මහරජ ගැමුණු කවර අරමුණකින් නිපද වූ චිත්රපටයක්දැයි අපි නොදනිමු .අප ඒ දෙස බැලූයේ කලා නිර්මාණයක් දෙස බලනා බැල්මෙන් මිස වෙනත් අරමුණක් රැඳි බැල්මකින් නොවනා වග... Continue reading
ලොවක් මවිත කළ අජන්තා සිතුවම් …. January 11, 2023 / 1 පලමු ලෙන. මෙහි ඇති බොහෝ සිතුවම් බුද්ධ චරිතය සම්බන්ද සිතුවම් සහ ජාවා මූර්ති හා සම නිර්මාණ දක්නට ලැබේ. තිවංක මුද්‍රාවෙන් සිටින තරුණයකුගේ රුව සුවිශේෂීය.ඔහුගේ හිස... Continue reading
ඉතිහාසය Read more භාරතීය සංගීතයෙන් ලොවක් සැනසූ ගුරු දෙව් රබින්ද්‍රනාත් තාගෝර්.-පළමු ලිපිය : January 5, 2023 / 1 නිලක්ෂි බණ්ඩාර අහන්න ලොව විසුළ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන් අතර ගුරු දෙව් රබින්ද්‍රනාත් තාගෝර් නාමය ඇසු සැණින් අප මතකය අවදි කරන්නේ එතුමන්ගේ මහා කවිත්වයයි.නමුදු කවියෙන් එහාට ගිය... Continue reading
නාමල් කුමරු ගේ හා චිත්‍රා කුමරිය ගේ කතාව-ශකිල රාජකරුණා August 17, 2022 / 0 නාමල් කුමරු ගේ හා චිත්‍රා කුමරිය ගේ කතාව මේ, ඉසුරුමුණි පෙම් යුවළ පිළිබඳ ජනප්‍රවාදය විසින් අමතක නො කළ කතාව යි. නාමල් සේනාධිපති යනු ධාතුසේන රජු... Continue reading
බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කළ, ශාක්‍යයන්ගේ ස්තූපය: පිප්රාවා August 17, 2022 / 1 වර්ෂ 1898 දී පමණ එ වකට ඉඩම් හිමියකු වූ එන්. වී. පෙප්පේ විසින් ලුම්බිණියේ සිට කිලෝමීටර් 13ක් පමණ දුරින්, ඉන්දියානු දේශ සීමාවේ (ඉන්දියාව දෙසට පිහිටි)... Continue reading