වැවක කොටස්-Image showing parts of a lake or wewa in Sri Lanka April 5, 2024 / 0 වැව මෙම වැව පිළිබඳ රූපසටහනේ PDF පිටපතක් ලබා ගැනීමට මෙතැනින් පිවිසෙන්න මෙහි සාමාන්‍ය පින්තූරයක් download කරගැනීමට අපගේ පින්තූර බැංකුවට මෙතැනින් පිවිසෙන්න කොටස් නම් කළ... Continue reading
ඉතිහාසය Read more කටුවන ඕලන්ද කොටුව සඟවා ගත් ඉතිහාසය December 13, 2023 / 0 සටහන-රුක්ෂිලා වෙත්තමුණි මාතර සිට හක්මණ හරහා වලස්මුල්ලට පැමිණ, මිද්දෙනිය නගරය පසුකර වලස්මුල්ලේ සිට කිලෝ මීටර පහළවක් පමණ ගමන් කළ විට ඓතිහාසික කටුවන ලන්දේසි බලකොටුවට පිවිසිය... Continue reading
ඉතිහාසය Read more මඩ ගොහොරුවෙන් රජ දහනක් වූ ජයවඩනපුර December 13, 2023 / 0 සටහන-රුක්ෂිලා වෙත්තමුණි 15 වන සියවසෙහි දී සමෘධිමත්ව වැජඹුණු රාජධානියක් වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කේන්ද්‍රගතව පැවැති කෝට්ටේ රාජධානිය ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට සමත්වූ අවසන් දේශීය රජුගේ... Continue reading
1848 විමුක්ති සටනට තුඩු දුන් හේතු November 13, 2023 / 2 1818 වර්ෂයේ සිදු වූ බ්‍රිතාන්‍ය විරෝධී අරගලයට පසු ලංකාවේ ඇති වූ එක ම හා අවසන් ආයුධ සන්නද්ධ අරගලය සේ සැලකෙන්නේ 1848 විමුක්ති අරගලය යි. මේ... Continue reading
ඉන්දියාවට සමීපව පිහිටීම ශ්‍රී ලංකාවේ ඉතිහාසය කෙරේ බලපෑ අයුරු November 13, 2023 / 0 ඉන්දීය උපමහද්වීපයට සමීපව පිහිටීම ලංකාවේ ඉතිහාසය කෙරේ නොයෙක් ආකාරයෙන් බලපා තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇත්තේ කිලෝමීටර 32ක පටු මුහුදු තීරයකි. මෙය පෝක් සමුද්‍රසන්ධිය... Continue reading
අනුරාධපුර යුගයේ පරිහානියට හේතු November 13, 2023 / 0 ලෝකයේ බොහෝ කලක් පැවති ශිෂ්ටාචාර පැවතිය ද සදාකාලිකව පැවති ශිෂ්ටාචාර හමු නොවේ. යම් කළෙක දී සියල්ල අවනතියට ද, විනාශ භාවයට ද පත් වේ. මෙසපොතේමියාව පැවතියේ... Continue reading
1817-1818 විමුක්ති අරගලය. November 13, 2023 / 0 මෙම අරගලය සඳහා පාදක වූ ප්‍රදේශය වන්නේ ඌව වෙල්ලස්ස ප්‍රදේශය යි. 1796 සිට ම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ඉංග්රීසීහූ එම ප්‍රදේශවල ගෙනගියේ බ්‍රිතාන්‍යයේ ආර්ථික... Continue reading
ඉන්දියාවේ උතුරුදිග කඳු පන්තියේ වැදගත්කම November 13, 2023 / 1 ආසියා මහද්වීපයට අයත් සුවිශාලම අර්ධද්වීපික කොටසක් වන ඉන්දියාව අපූර්ව හා අද්විතීය භූ ලක්ෂණවලින් යුක්ත රටකි. ලොව උසස්ම කඳු ශිඛරය හිම පතනය වන ප්‍රදේශ මෙන්ම කාන්තාර... Continue reading