රාජපුත්‍ර July 8, 2022 / 2 ඉන්දියාවේ රාජකීය විරුද නාමයකි. පුෂ්‍යභූති රාජ වංශයේ හර්ෂවර්ධන රජු(7 සියවස) මෙය භාවිත කර තිබේ. Continue reading
රාජ රාජ මහා රාජ July 8, 2022 / 9 ඉන්දීය රාජකීය විරුද නාමයකි. ගෞතමී පුත්‍ර ශාතකර්ණී(සාතවාහන) රජු මෙය භාවිත කර ඇත. Continue reading
මුම්මුඩි චෝළ July 8, 2022 / 1 දකුණු ඉන්දියාවේ පළමු රාජ රාජ චෝළ රජු(ක්‍රි.ව.985 – 1014) භාවිත කළ විරුද නාමයකි. Continue reading
මුම්මුඩි කොණ්ඩ July 8, 2022 / 4 දකුණු ඉන්දියාවේ පළමු රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව.1014 – 1044) භාවිත කළ විරුද නාමයකි. Continue reading
මාමල්ල July 8, 2022 / 4 දකුණු ඉන්දියාවේ පළමු නරසිංහවර්මන් පල්ලව රජු(ක්‍රි.ව.642 – 668) භාවිත කළ විරුද නාමයකි. Continue reading
මහේෂ්වර July 8, 2022 / 2 කුෂාණ වංශයේ දෙවැනියා සේ සැලකෙන වීමා කැඩ්ෆයිසස්(මුලින් යු – එ – චී ගෝත්‍රය) සම්බන්ධයෙන් යෙදෙන අපර නාමයකි. Continue reading
මහේන්ද්‍රාදිත්‍ය July 8, 2022 / 1 ඉන්දියාවේ ගුප්ත වංශයේ කුමාරගුප්ත රජු(ක්‍රි.ව.415 – 454) භාවිත කළ විරුද නාමයකි. Continue reading
මහාරාජාධිරාජ July 8, 2022 / 3 බන්දීය පාලකයන් රැසක් භාවිත කළ විරුද නාමයකි. දෙවන පුලකේශීන්(ක්‍රි.ව.610 – 642) (බටහිර චාලුක්‍ය වංශය), දන්තිදුර්ග රජු(ක්‍රි.ව.733 – 758) (රාශ්ට්‍රකූට වංශයේ ), ප්‍රභාකරවර්ධන(පුෂ්‍යභූති වංශය) ආදීහූ උදාහරණ... Continue reading
මහාරාජ July 8, 2022 / 1 ඉන්දියාවේ රජවරුන් භාවිත කළ විරුද නාමයකි. උතුරු ඉන්දියාවේ පුෂ්‍යභූති වංශයේ හර්ෂවර්ධන රජු (ක්‍රි.ව.606 – 647) ද මේ විරුද නාමය භාවිත කර තිබේ. Continue reading