සකලෝත්තරාපථනාථ July 8, 2022 / 1 ඉන්දියාවේ පුෂ්‍යභූති වංශයේ හර්ෂවර්ධන රජු(606 – 647) භාවිත කළ විරුද නාමයකි. Continue reading
සකල උත්තරාපථනාථ July 8, 2022 / 33 ඉන්දියාවේ පුෂ්‍යභූති වංශයේ හර්ෂවර්ධන රජු (606 – 647) භාවිත කළ විරුද නාමයකි. Continue reading
ශ්‍රේණිය / සේනිය July 8, 2022 / 3 ඉන්දීය රාජකීය විරුදයකි. බුද්ධකාලීන ඉන්දියාවේ මගධ අධිපති වූ හර්යංක වංශික බිම්බිසාර රජු මේ විරුදය භාවිත කළේ ය. එහි අරුත සේනා සහිත යන්න යි. Continue reading
ශූර July 8, 2022 / 2 ඉන්දීය රාජකීය විරුද නාමයකි. සාතවාහන වංශයේ පළමු ශාතකර්ණී රජු භාවිත කර තිබේ. Continue reading
ශුරශුලාමනී July 8, 2022 / 3 දකුණු ඉන්දියාවේ රාජකීය විරුදනාමයකි. පළමු පරාන්තක චෝළ(ක්‍රි.ව.907 – 953)රජු භාවිත කර තිබේ. Continue reading
ශිලාධිත්‍ය July 8, 2022 / 3 ඉන්දියාවේ පුෂ්‍යභූති වංශයේ හර්ෂවර්ධන රජු(ක්‍රි.ව. 606 – 647) භාවිත කළ විරුද නාමයකි. Continue reading
වීර July 8, 2022 / 3 ඉන්දීය රාජකීය විරුදයකි. සාතවාහන රාජවංශයේ පළමු ශාතකර්ණී රජු භාවිත කර ඇත. Continue reading
වීරනාරායන July 8, 2022 / 3 දකුණු ඉන්දීය පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 – 953) භාවිත කළ විරුද නාමයකි. Continue reading