කාල්සි ගිරි ලිපිය July 10, 2022 / 0 ඉන්දියාවේ පුරාවිද්‍යා මූලාශ්‍රයකි. අශෝක රජු විසින් කරවා ඇත. Continue reading
කර්ටියස් July 10, 2022 / 2 ඉන්දියාව පිළිබඳ ලියූ ග්‍රීක ලේඛකයෙකි. මෞර්ය යුගය පිළිබඳව ද නන්දවරු පිළිබඳව ද තොරතුරු සඳහන් කර ඇත. මේ සඳහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඉතිහාසකරුවන්ගේ වාර්තා ඇසුරු කර ඇත. Continue reading
කථාසරිත්සාගරය July 10, 2022 / 3 ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. රාජ්පුත් යුගයේ දී සෝමදේව විසින් රචනා කරන ලදී. Continue reading
කථාවත්ථූපකරණය July 10, 2022 / 4 ථෙරවාද ධර්ම ග්රන්ථයකි. බුද්ධකාලීනව වැඩවාසය කළ මොග්ගලීපුත්ත හිමියන්, බුදුරදුන් පෙන්වාදාළ තේමාවන් ඔස්සේ කළ සවිස්තර දේශනාවන් මෙහි ඇතුළත් වන අතර තෙවන ධර්ම සංඝායනාවේ දී මේ දේශනාවන්... Continue reading
කණිෂ්ක රාජසභාවේ සිටි භික්ෂූන්වහන්සේලා July 10, 2022 / 1 පාර්ශ්ව, වසුමිත්‍ර, අශ්වඝෝෂ, සංඝරක්ෂක හිමිවරු. Continue reading
ඉන්දියාවේ ඓතිහාසික නාට්‍ය ග්රන්ථ July 10, 2022 / 0 කාලිදාසගේ මාලවිකාග්නිමිත්‍ර, වික්රමෝවර්ෂී, සාකුන්තල, විශාකදත්තගේ දේවී චන්ද්‍රගුප්තා, මුද්‍රාරාක්ෂස, ශුද්‍රකගේ මෘච්ඡකටීකා… Continue reading
ඓතරේය July 9, 2022 / 5 ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. බ්‍රාහ්මණ ග්රන්ථ අතරින් එකකි. මිනිසුන් බිලිදීම වැනි යාග ආදිය පිළිබඳව ද මෙහි සඳහන් වේ. Continue reading
එරගුඩ් / යෙරගුඩ් July 9, 2022 / 5 ඉන්දියාවේ ස්ථාන නාමයකි. අශෝක අධිරාජයා පිහිටුවනු ලැබූ ලෙන් ලිපියක පිටපතක් මෙහි දක්නට ලැබේ. Continue reading
ඍතුසංහාර July 9, 2022 / 2 මහා කවි කාලිදාසයන් විසින් ගුප්ත යුගයේ දී රචනා කරන ලද කෘතියකි. පෙරදිග සෞන්දර්යවාදී සංකල්පයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව කාලිදාසයන්ගේ සෘතුසංහාර කාව්‍යය අධ්‍යයනය තුළින් හෙළි වෙයි.... Continue reading
ඍග් වේදය July 8, 2022 / 3 ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා මූලාශ්‍රයකි. ගීතිකා සංග්‍රහයකි. වෛදික සාහිත්‍යයට අයත් පැරණිත ම සංහිතාවයි. මණ්ඩල දහයකින්(10) හා ගීතිකා එක් දහස් විසි අටකින්(1028) කින් සමන්විතය. අෂ්ටක... Continue reading