කීර්තිකෞමුදි July 10, 2022 / 2 ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. ගුජරාටි ලේඛක සෝමේශ්වර ගේ කෘතියකි. Continue reading
කිරාතාර්ජුනීය July 10, 2022 / 0 ඉන්දීය සාහිත්‍ය මූලාශයකි. ගුප්තයුගයේ දී භාරවී නම් කතුවරයා විසින් රචනා කළ කෘතියකි. Continue reading
කාව්‍ය ග්රන්ථ July 10, 2022 / 4 කාලිදාසගේ සෘතු සංහාරය,මේඝදූතය, රඝුවංසය, කුමාර සම්භවය, භාරවීගේ ශිශුපාලවධ, කිරාතාර්ජුනීය, දණ්ඩීන්ගේ දශකුමාරචරිතය. මීට අමතතරව ගුප්ත යුගයේ සිටි කාලිදාස, භට්ට ඇතුළු නවරත්න කවීන් පිළිබඳව ද සඳහන් වේ. Continue reading
කාලිදාස July 10, 2022 / 0 ඉන්දීය මහා කවියෙකි. ගුප්ත යුගයේ ජීවත් වූවෙකි. ශාකුන්තලය, මේඝදූත, ඍතුසංහාර, රඝුවංස මාලවිකාග්නිමිත්‍ර, වික්රමෝවර්ශිය, කුමාරසම්භවය, වැනි කෘතීන් රචනා කළ මහා කවියා ය. මුලදී අනුවණයෙකු වූ මොහු... Continue reading
කාමන්ඩකී නීතිසාරය July 10, 2022 / 1 ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. කෞටිල්‍යගේ අර්ථශාස්ත්රය ඇසුරෙන් කාමන්ඩකී විසින් රචනා කළ කෘතියකි. Continue reading
කාදම්බරී July 10, 2022 / 5 ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. භාණ හෙවත් බාණභට්ට නම් ඉන්දීය සංස්කෘත සාහිත්‍යයේ අග්‍රගණ්‍ය පඬිවරයාගේ කෘතියකි. කන්‍යකුබ්ජයේ හර්ෂවර්ධන රජැයූ කාලයේ(ක්‍රි.ව.606 – 647 හෙවත් ක්‍රි.ව. හත් වන සියවස.)සිටි කවියෙකු... Continue reading
කංසු July 10, 2022 / 0 පැරණි චීනයට අයත් ප්රදේශයකි. ඉන්දීය ඉතිහාසය පිළිබඳ ඉගෙනීමේ දී ද මේ නම හමු වේ. Continue reading
කංකාලිකීල ආයගපට්ට July 10, 2022 / 1 ඉන්දීය කලා නිර්මාණයකි. මථුරා කලාවෙන් නිර්මිත ජෛන මූර්තියකි. Continue reading
කාත්සායනීපුත්ර හිමි July 10, 2022 / 5 කාශ්මීරයේ පැවති සිව්වන ධර්ම සංඝායනාවේ ප්‍රධාන දායකත්වයක් දැක්වූ හිමි නමකි. වසුබන්ධු හිමියන්ගේ චරිත කතාව ලියූ පරමාර්ෂ පඬිවරයා මේ හිමියන්ට ධර්මසංඝායනාව පැවත්වීමේ ගෞරවය පුද කර තිබේ. Continue reading
කල්හණ July 10, 2022 / 2 ඉන්දීය ලේඛකයෙකි. කාශ්මීර ඉතිහාසය සඳහන් වන රාජතරංගණී නම් කෘතියේ කතුවරයාය. ඔහු මෙම කෘතිය රචනා කලේ ක්‍රි. ව. 1149 – 1150 අතර කාලයේය. කාශ්මීරයේ ඉතිහාසය සටහන්... Continue reading