ශාබස්ඝර් ගිරි ලිපිය July 11, 2022 / 3 ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. අශෝක රජු කරවා ඇත. Continue reading
සූත්‍රාලංකාරය July 11, 2022 / 4 ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි.මහායානික කෘතියකි. Continue reading
සොපාරා ගිරි ලිපිය July 11, 2022 / 3 ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. අශෝක රජු කරවා ඇත. Continue reading
සෞන්දරානන්ද කාව්‍ය July 11, 2022 / 4 ඉන්දීය ඉතිහාසය පිළිබද සාහිත්‍යමය මූලාශ්‍රයකි. කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි. Continue reading
ස්ටෙඩියස් July 11, 2022 / 4 ඉන්දියාව පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි. නමුත් මොහුගේ ලේඛන ප්‍රබන්ධ ගණයට වැටෙන නිසා විශ්වසනීයත්වයෙන් තරමක් අඩුය. Continue reading
ස්ට්රාබෝ July 11, 2022 / 3 රෝමානු ලේඛකයෙකි.වෙළෙන්දන්ට අමතරව ශාස්ත්‍රකාරයෝ, ඉන්ද්‍රජාලිකයෝ, වෛශ්‍යාවෝ, ශ්‍රමණයෝ පවා රෝමයට ගියේ යැයි ඔහු ලියා තිබේ. ඔගස්ටස් බැහැදැකීමට ගිය ශර්මනෝචේගස් නම් ශ්‍රමණයෙකු ලෞකික බැඳීම් පිළිබඳ කලකිරී ඇතැන්සයේ... Continue reading
ස්වප්නවාසවදත්තා July 11, 2022 / 5 ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍රයකි. භාස නමැති දෘෂ්‍යකාව්‍ය රචකයාගේ කෘතියකි. යුගය පැහැදිලි නැතත් බෂාම් මහතා කියන්නේ කාලිදාසට පෙර සිටි රචකයෙකු බව යි. Continue reading
ෆාහියන් හිමි July 11, 2022 / 5 චීන ජාතික සංචාරක භික්ෂූන් වහන්සේ නමකි. පස්වන සියවසේ ඉන්දියාවේ සංචාරය කර ඇත. ථෙරවාද ග්රන්ථ සොයා ඉන්දියාවටත් ලංකාවටත් පැමිණ ඇත. පුරුෂපුරයේ පස් මහල් ධාතු මන්දිරය හා... Continue reading
හථිගුම්පා ලිපිය July 11, 2022 / 5 ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. ඛාරවේල රජු කරවා ඇත. Continue reading
හරිවංස July 11, 2022 / 10 ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. මෙය මහා භාරතයට පසුකාලයේ එකතු කරන ලද උප ග්රන්ථයක් සේ පිළිගැනෙයි. ක්‍රිෂ්ණපිළිබඳ බොහෝ කතා ද එහි ඇත්තේ ය. විෂ්ණු භාගවත ආදී පුරාණ... Continue reading