ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ ජනවර්ග July 11, 2022 / 7 ඔස්ට්‍රොලොයිඩ් මධ්‍යධරණී මොංගොලොයිඩ් ඇල්පයින් Continue reading
ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ ආදාහන ක්‍රම July 11, 2022 / 5 සිරුර ම එක් ස්ථානයක භූමිදානය කිරීම මළසිරුර පුළුස්සා ඇට කැබලි භාජනයක දමා භූමි දානය කිරීම අස්ථි පද්ධතිය භූමිදානය කිරීම Continue reading
පැරණි ඉන්දීය කලා කෘති තුළ හමුවන බුද්ධ සංකේත July 11, 2022 / 1 ධර්ම චක්‍රය ශ්‍රී පාද ලාංඡනය ඡත්රය පද්මාසනය අශ්නිස්ථම්භය බෝ ගස Continue reading
ඍග් වේදයේ හමුවන ආයතන July 11, 2022 / 1 සභා – වැඩිහිටියන්ගේ එකතුව(ඍග් වෛදික) සමිති – සමස්ත ජනයාගේ එකතුව(ඍග් වෛදික) පංචජනඃ – ජන කණ්ඩායම් පහ(ඍග් වෛදික) රාෂ්ට්‍ර – ගම් කිහිපයක ඒකතුව(විෂ්) (ඍග් වෛදික) Continue reading
වෛදික සාහිත්‍යය තුළ හමුවන පුද්ගල නාම July 11, 2022 / 6 වශිෂ්ට – ඍග්වේදයේ සඳහන් පුරෝහිත නාමයකි. (ඍග් වෛදික) විෂ්වමිත්ර – ඍග්වේදයේ සඳහන් පුරෝහිත නාමයකි. (ඍග් වෛදික) විශ්වචාරා – ඍග් වෛදික යුගයේ ප්‍රබල කතකි අපාලා –... Continue reading
ඉන්දියාවේඉතිහාසය තුළ හමුවන ප්‍රකට යුධබිම් July 11, 2022 / 1 දසරාඥ යුද්ධය – වෛදික රවවරුන් දස දෙනෙකුගේ ඒකාබද්ධ හමුදාවක් සමග භරත ගෝත්‍රයේ සුදාස් රජුගේ හමුදා අතර පරුෂ්ණි නදීතෙර කුරු පාණ්ඩව යුද්ධය – කුරු හා පාණ්ඩව... Continue reading
දසරාඥ යුද්ධය July 11, 2022 / 1 පැරණි ඉන්දියාවේ ප්‍රකට යුද්ධයකි. භරත ගෝත්‍රයට විරුද්ධව ඒ්කාබද්ධ හමුදාවක් සිදුකළ යුද්ධයකි (වෛදික යුගය) Continue reading
ඉන්දීය ඉතිහාසයේ හමුවන වාස්තුවිද්‍යාත්මක නිර්මාණ July 11, 2022 / 1 පූර් – ප්රාකාරයකින් වටකළ බලකොටුව(ඍග් වෛදික) ආයසිපූර් – ප්රාකාරයකින් වටකළ බලකොටුව(ඍග් වෛදික) පූර්චරිශ්නු – ජංගම බලකොටු (ඍග් වෛදික) ධර්මරාජික ස්ථූපය – අශෝක රජු තක්ෂිලාවේ කරවූවකි.... Continue reading