News_Exam Read more NEWS_EXAM September 28, 2024 / 27 අලුත්ම තොරතුරු එසැණ ලබා ගන්න අපේ Whatsapp නාළිකාව මෙතැනින් පිවිස follow කරන්න Continue reading
News_Exam Read more බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම March 2, 2024 / 8 පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව... Continue reading
News_Exam Read more 2024 වසරේ විභාග පැවත්වෙන දින March 2, 2024 / 5 අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ... Continue reading
News_Course Read more වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන CAREER GUIDANCE PROGRAMME January 25, 2024 / 4 Special Career Guidance Programme (Skills Vista) for GCE A/L Students 2023 (2024) – Ministry of Education අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා සිසුන් සඳහා විශේෂ වෘත්තීය... Continue reading
News_Exam Read more සාමාන්‍ය පෙළ අයදුම්කිරීම January 24, 2024 / 4 2023(2024) වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් මෙම අයදුම්පත්‍ර කැඳවීම සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව ... Continue reading
News_Course Read more උසස් පෙළ වෘත්තීය විෂයධාරාව හෙවත් 13+ June 19, 2023 / 3 උසස් පෙළ වෘත්තීය විෂයධාරාව හෙවත් 13+ පිළිබඳ බොහෝ දරුවන් දැනුවත් ය. පහතින් ඇත්තේ ලංකාවේ සියලු පළාත් වල වෘත්තීය විෂයධාරාව ක්රියා්ත්මක වන පාසල් නාමාවලිය... Continue reading
News_Course Read more දරුවන්ගේ, ගුරුවරුන්ගේ ගැටළු වලට පහසුවෙන් පිළිතුරු…… June 19, 2023 / 2 පාසල් යන දරුවන් හා ගුරුවරුන් වශයෙන් ඔබට නිතර මතුවන ගැටළු කිහිපයක් සඳහා විසඳුම් සොයාගැනීමට පහසු මාවතක් දැන් eduhelp ඔස්සේ විවෘතව පවතී. පහත පිවිසුම... Continue reading
News_Course Read more Chat GPT ගැන අනිවාර්යෙන් හදාරන්න…..අතිශයින් ම වැදගත් වනු ඇත. June 18, 2023 / 0 Chat GPT දැන් ලෝකයේ අලුත් ම ප්රවණතාවකි. කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන භාෂා මූලක වැඩසටහනක් වන මෙය අද ලෝකයේ අලුත් දැනුම සොයන්නන්ගේ ප්‍රධාන භාවිතයක්... Continue reading
News_Course Read more හරියට ම දැනගෙන උසස් පෙළ කරමු-දැනුවත් කිරීමේ වැඩසටහන. June 11, 2023 / 0 ඔබේ ඉලක්කයට යන හරි ම පාර කියාදෙන්නට, ක්ෂේත්රයේ අති ප්‍රවීණයින් සමඟ, ජාතික තරුණ සේවා සභාව සූදානම්. දැන්ම ලියාපදිංචි වෙන්න. Scan the QR code... Continue reading
News_Course Read more තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ අනගි පූර්ණ කාලීන රැකියා අවස්ථාවක්. April 20, 2023 / 0 තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ අනගි පූර්ණ කාලීන රැකියා අවස්ථාවක්. තොරතුරු තාක්ෂණ ක්ෂේතයේ ඔබ පහත ලේඛනයේ ඇති සුදුසුකම් සපුරා ඇත්නම් මේ ඔබ නිසැකව ම මග... Continue reading