අක් June 7, 2022 / 2 01. (නාම පදයකි)ගණිතමය සංකේත විශේෂයකි. (ඉලක්කම්) 02. කෙළවර 03. අගය හෝ වටිනාකම Continue reading
අංසකඩය June 7, 2022 / 2 භික්ෂුන් වහන්සේලා සිවුර දහදියේන ආරක්ෂා කර ගැනීම සඳහා සිවුරට යටින් උඩුකයට අදින ඇඳුම, අසංකඩය පිරිකරකි. Continue reading
අංශුව June 7, 2022 / 1 01. සුළු ප්රමාණය, ඉතා ස්වල්පය 02. රැස, රශ්මිය, ආලෝකය, දීප්තිය Continue reading