අංකරය June 7, 2022 / 1 01. නැංගුරම 02. අරගලය, පොරය, කලහය, 03. බල කිරීම හෝ දැඩිව ඉල්ලා සිටීම,පෙරැත්ත කිරීම Continue reading
අංකර June 7, 2022 / 1 අං කෙළියේ දී යොදා ගන්නා අඟෙහි ඇතුළු නැම්ම. අඟෙහි කර කොටස, අං සන්ධිය Continue reading
අංක June 7, 2022 / 0 ඉලක්කම, සංඛ්‍යා සංකේත, නොම්මරය,02. ලපය, කැළල, සටහන් වී ඇති දේ, සලකුණ 03. උකුළ, ඇකය Continue reading
අඹතල ඈවග June 7, 2022 / 2 සිංහල අකුරු අ, ඹ, ත, ල ආදී වශයෙන් බෙදූ කොටස් අට. අඹතල චක්‍රය බලන්න Continue reading
අඹතල චක්‍රය June 7, 2022 / 2 මෙය වස් කවි හා සෙත් කවි ආදිය සැකසීමේ දී භාවිත කරන අක්ෂර බෙදීමකි. වැඩි විස්තර සඳහා විශ්වකෝෂයට පිවිසෙන්න. Continue reading
අඹතල June 7, 2022 / 1 නාම ප්රකෘතියකි. සිංහල අකුරු යෝනි ලෙස කොටස් අටට බෙදීමේ දී නකුල යෝනියට අයත් අකුරු මේ නමින් හැඳින්වේ. Continue reading