අං කූඩුව June 7, 2022 / 1 අං තට්ටුව, ගෝනුන් ආදී සතුන්ගේ බෙදෙමින් ඉහළට වැඩී ගිය අං තට්ටුව Continue reading
අංකුලම June 7, 2022 / 0 අඟින් කළ බඳුන/හෙප්පුව, තෙල්, බෙහෙත් ගුලි ආදිය දැමීමට මේවා යොදා ගනී. Continue reading
අංකුඩු June 7, 2022 / 2 අඟක් උරච්චි කර ලබා ගත් කුඩු. සත්ත්ව අඟක් යමක උලා ලබාගත් කුඩු. Continue reading
අංකූරා June 7, 2022 / 1 01. කපටියා, අමාරුකාරයා, 02. දරුණු නිසා මෙල්ල කිරීමට අපහසු ගවයා, උල් අං ඇති ගවයා. Continue reading