අං ඇදීම June 6, 2022 / 1 පැරණි සිංහල ජන ක්‍රීඩාවකි.වැඩි විස්තර සදහා විශ්ව කෝෂය බලන්න Continue reading
අං ආභරණ June 6, 2022 / 1 අං කෙළිය නම් ජන ක්‍රීඩාවේ දී ජයග්‍රහණය කළ අඟ මේ නමින් හැඳින්වේ. එය උඩු වියන් යටින්, පංචතූර්ය නාද මධ්‍යයේ ගම වටා ගෙන ගොස් පත්තිනි දේවාලයේ... Continue reading
අං අවුලනවා June 6, 2022 / 1 කෙළියේ දී ක්‍රීඩා කරන දෙපිරිස භාවිත කරන අං දෙක එකට ඇමිණීම Continue reading
අං. June 6, 2022 / 2 01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය Continue reading