අංකුටුවා/අංකුට්ටා June 6, 2022 / 1 ගංගා ඇළ දොල ආදියෙහි දක්නට ලැබෙන මත්ස්‍ය විශේෂයකි. Continue reading
අංකුටය June 6, 2022 / 0 01. මහපටැඟිල්ල 02. ඇ.තැම් මාළුන්ගේ හකුවකින් වැඩී ඇති ඇඟිල්ලක ස්වරූපය ගන්නා ස්පර්ශක අංගය. Continue reading
අංකපාලි/අඞකපාලි June 6, 2022 / 1 01. වැළඳගැනීම 02. දරුවන් ඇකයේ තබාගෙන රකින තැනැත්තිය. Continue reading
අංකනය කරනවා June 6, 2022 / 2 (ක්‍රියා පදයකි)අංක යොදනවා. යම් සමූහයක්, ගොණුවක් පිළිවෙළින් සැකසීම පිණිස ඒවාට අංක යොදනවා. Continue reading
අංකනය June 6, 2022 / 2 (නාම පදයකි)අංක යෙදීම. යම් සමූහයක්, ගොණුවක් පිළිවෙළින් සැකසීම පිණිස ඒවාට අංක යෙදීම. Continue reading
අංකටු මසු/ අංකුටු මස්ස/අඟුටු මස්ස June 6, 2022 / 1 පැරණි දේශිය කාසි විශේෂයකි. විස්තර සදහා නානක විද්‍යාවට සම්බන්ධ පොත් බලන්න Continue reading
අං විලි/අං විල්ල June 6, 2022 / 3 ගවයන්ගේ අඟෙහි කෙළවර සවි කරන කොපුව. විශේෂයෙන් තෛපොංගල් වැනි උත්සව අවස්ථාවක දී ගවයාට කෘත ගුණ දක්වන හිංදු බැතිමත්හු ගවයා ආභරණ වලින් සරසති. ඒ අතරින් එක්... Continue reading
අං රැඳි/අං රැන්ද June 6, 2022 / 1 අඟ මුල සිදුරැ සහිත කොටස. මෙය දකින්නට ලැබෙන්නේ මිය ගිය සතෙකුගෙන් වෙන්ව ගිය අඟකය. එය හිසට සම්බන්ධව පැවති ස්ථානය අසල මේ සිදුරු සහිත බව දැකිය... Continue reading
අං මැටි June 6, 2022 / 1 ගොනුන්,ගෝනුන් වැනි සතුන් පොලොවට ඇනීම නිසා අඟෙහි තැවරුණු මැටි Continue reading