පරපෝෂිතයා July 1, 2022 / 1 අනුන් මත යැපෙන්නා, ගසක් මත හෝ සත්ත්වයෙකුගේ ශරීරයක වැඩෙන/ජීවත්වන Continue reading
උච්චෛඃශ්රවස් June 20, 2022 / 2 හින්දු දේවකතා සාහිත්‍යයේ හමුවන නමකි. ඉන්ද්‍ර දෙවියන්ගේ අශ්වයා යැයි පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ. අමෘතය පානය කර ජීවත්වන්නේ ලු. Continue reading
ඉමාම් June 20, 2022 / 2 මුස්ලිම් පල්ලියේ යාඥාව මෙහෙයවන තැනත්තා මේ නමින් හඳුන්වා තිබේ. Continue reading
අංගප්‍රත්‍යංග/ අඞ්ගප්රත්යඞග June 9, 2022 / 2 (නා) සිරුරේ අඟ පසඟ, ශරීරයේ ලොකු කුඩා අවයව, කුදු මහත් අවයව. Continue reading
අංග පුලා/අඞ්ග පුලා June 9, 2022 / 2 (නාප්‍ර) හොඳ පිළිවෙළ, යහපත්පැවැත්ම, හැඩහුරුකම, ශෝභනකම. Continue reading