ජයදේව July 10, 2022 / 11 පැරණි ඉන්දීය ලේඛකයෙකි. රාජ්පුත් යුගයේ දී ගීතගෝවින්දය නම් කෘතිය රචනා කළේය. Continue reading
චිදම්බරම් ශිලාලේඛනය July 10, 2022 / 8 ඉන්දීය ඉතිහාසයට අදාළ අභිලේඛනයකි. තුන්වන කුලෝත්තුංග නම් චෝළ රජු විසින් පිහිටුවූ එකකි. Continue reading
පැරණි ඉන්දියාවේ චරිතාපදාන සාහිත්‍යය July 10, 2022 / 11 (බිල්හණ ගේ වික්‍රමාංක දේව චරිතය, පද්මගුප්ත ගේ නවහායිපොං චරිතය, සන්ධ්යානන්දිගේ රාම චරිතය, ජයසිංහගේ කුමාරපාල චරිතය, භාණභට්ටගේ හර්ෂ චරිතය, වාක්පතිගේ ගෞඩවාහෝ වැනි කෘතීන්වේ.) Continue reading
චරක සංහිතාව July 10, 2022 / 10 ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. වෛද්‍ය ග්රන්ථයකි. කණිෂ්ක රාජ්‍ය සමයේ විසූ චරක නමැති වෛද්‍යාචාර්යවරයාගේ කෘතියකි. Continue reading
චරක July 10, 2022 / 12 පැරණි ඉන්දියාවේ විසූ වෛද්‍ය ශාස්ත්‍රඥයෙකි. කුෂාණ වංශයේ කණිෂ්ක රජුගේ රාජකීය වෛද්‍යවරයා ද, චරක සංහිතාවේ කතුවරයා ද වෙයි. Continue reading
චතුර්වේද July 10, 2022 / 22 ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රය විශේෂයකි. වේද ග්රන්ථ සතර. ඍග් වේදය, යජුර් වේදය, සාම වේදය හා අතර්ව වේදය යන ග්රන්ථ සතර. Continue reading
චක්කවත්තී සීහනාද සූත්‍රය July 10, 2022 / 19 බෞද්ධ සූත්රයකි. දේශපාලන සංකල්ප ඇතුළත් වේ. චක්‍රවර්ති සිංහනාද සූත්‍රය 1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ රටැ මාතුලා නුවරැ වැඩවසන... Continue reading
ගෞඩවාහෝ July 10, 2022 / 8 ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. මගධයේ යශෝවර්මන් රජ චරිතය මුල්කරගනිමින් වාක්පති විසින් කළ කෘතියකි. Continue reading
ගොඩපාද July 10, 2022 / 12 ඉන්දියාවේ ගුප්ත යුගයේ ලේඛකයෙකි. වේදාන්ත දර්ශනය විවරණය කරමින් විවරණ ග්‍රන්තයක් රචනා කර ඇත. Continue reading