බ්රහ්මගිරි සුළු ගිරි ලිපිය July 11, 2022 / 11 ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. අශෝක රජු කරවා ඇත. Continue reading
බ්රහ්මගිරි July 11, 2022 / 9 උතුරු ඉන්දියාවේ ස්ථාන නාමයකි. ඓතිහාසික වැදගත්කමක් සහිත ය. අශෝක රජුගේ ශිලාලේඛනයක් දක්නට ලැබෙන ස්ථානයකි. Continue reading
බෞද්ධ සාහිත්‍යය July 11, 2022 / 7 බුද්ධකාලීන භාරතයේ දේශපාලන තත්ත්වය හෙළි කරන අංගුත්තර නිකාය, ඉන්දියාවේ රාජ්‍ය පාලන තන්ත්රය හා ආර්ථික ක්රමයේ විකාශය හෙළි කරන අග්ගඤ්ඤ සූත්‍රය, ධාර්මික රාජ්‍යයක ස්වභාවය හෙළි කරන... Continue reading
බෝගස්කොඋයි ලිපිය / බෝගස්කෝයි ලිපිය – July 11, 2022 / 8 ඉන්දීය ඉතිහාසය පිළිබද තොරතුරු සපයන පුරාවිද්‍යාත්මක මුලාශ්‍රයකි. මිතානි පාලකයන්ට සම්බන්ධ කෙටි ලිපියකි. මෙය ඉරානයේ උතුරු දෙසට වන්නට ලිහිටා ඇති ලිපියක් වුව ද ඉන්දියාවට ආර්යයන් සංක්‍රමණය... Continue reading
බෘහත්සංහිතාව July 11, 2022 / 8 ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. වරාහමිහිර විසින් ගණිතය, තාරකා විද්‍යාව, භූගොල විද්‍යාව, උද්භිද විද්‍යාව යන විෂයයන් අළලා ගුප්ත යුගයේ දී රචනා කරන ලදී. Continue reading
බුද්ධ චරිතය July 11, 2022 / 12 ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. කුෂාණ යුගයේ විසූ අශ්වෙඝෝෂ හිමියන්ගේ කෘතියකි. Continue reading
බුද්ධගයා ලිපිය July 11, 2022 / 8 ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. අශෝක රජු කරවූ එකකි. Continue reading
බුදුමුත්තාව ලිපිය July 11, 2022 / 6 ලංකා හා ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. ලංකාවේ ශිලාලේඛනයක් වුව ද මෙහි චෝළ – සිංහල විවාහ සබඳතා පිළිබඳවක් සඳහන් වේ. චුන්දමල්ලියා නම් චෝළ කුමාරිකාවක් පිළිබඳව... Continue reading
බිල්හණ July 11, 2022 / 8 පැරණි ඉන්දීය සාහිත්‍යධරයෙකි. රාජ්පුත් යුගයේ ලේඛකයෙකි. පශ්චාත් චාලූක්‍ය වංශයේ වික්‍රමාදිත්‍ය රජුගේ චරිතය අලලා ප්රාකෘත බසින් ‘වික්‍රමාංක දේව චරිත’ නම් කෘතිය කළේ මොහුය. Continue reading
බැක්ට්රියන් ග්‍රීක කාසි July 11, 2022 / 10 පන්ජාබය හා වයඹදිග ඉන්දියාව ආක්‍රමණය කර එම ප්‍රදේශ පාලනය කළ බැක්ට්රියන් ග්‍රීකයෝ නිකුත් කළ කාසි මේ නමින් හැඳින් වේ. රන්, රිදී හා තඹ වලින් මෙම... Continue reading